Video Sources 1385 Views

  • Watch trailer
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles

Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles

There was no CCTV or witnesses of the kidnapping of Hwang Jung-min.Aug. 18, 2021South Korea94 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles)  (Hostage Missing Celebrity 2021 Sinhala Sub)

අද මං ඔයාලාට සිංහල උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 18 වෙනි දින තිරගත වූ, 2021 වර්ෂයේ වැඩිම ආදායමක් ලබාගත් කොරියානු සිනමාපට අතරින් නමවෙනි ස්ථානය ලබාගත් Hostage : Missing Celebrity චිත්‍රපටයටයි. මෙම සිනමාපටය චීන ජාතික Ding Sheng ගේ Saving Mr. Wu චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය කර ඇත. මෙම සිනමාපටය Next Entertainment World ආයතනය මගින් නිෂ්පාදනය කර බෙදාහරින ලද්දකි. තවද මෙහි අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කර ඇත්තේ Pil Kam-Sung විසිනි. මෙම සිනමා සිත්තම මිනිත්තු 94ක කාලයක් පුරාවට ධාවනය වන අතර මෙහි නිෂ්පාදනය කටයුතු සඳහා වොන් බිලියන 8ක් වැය වී ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 13.13 ක බොක්ස් ඔෆිස් ආදායමක් මෙම සිනමාපටය හිමිකරගෙන ඇත.
මෙහි ප්‍රධාන චරිතය ලෙස,

Hwang Jung-min

රංගනයෙන් දායකත්වය ලබාදෙයි..තවද පැහැරගන්නන් ලෙස,

Ryu Kyung-soo – Yeom Dong-hun
● Kim Jae-beom – Choi Ki-wan
● Lee Ho-jung – Saet-byeol
● Jung Jae-won – Yong-Tae
● Lee Kyu-won – Young-rok

යන අය රංගනයෙන් එක්වෙයි..

කතා සාරාංශය

චිත්‍රපටයක මංගල දර්ශනයකින් අනතුරුව සෝල් නගරය මධ්‍යයේ පිරිසක් විසින් ප්‍රසිද්ධ නළුවෙක් පැහැරගන්නවා. මුලින්ම මෙය විහිලු ක්‍රියාවක් යැයි සිතා ඔහු සන්සුන්ව එයට මුහුණ දුන්නත් අනතුරුව ඔහුට සිදුවන වදහිංසා නිසා ඔහු මුහුණ පා ඇති තත්වයේ බරපතලකම ඔහුට වැටහෙනවා. පැහැරගන්නන් විසින් පැය 24ක් ඇතුලත විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටින අතරතුර ඔහු පැනයාමට මාර්ගයක් සොයයි. ඉන් අනතුරුවයි ඔහුට වැටහෙන්නේ ඔහු සිනමාපට වල දැක ඇති අවස්ථාවන්ට වඩා සැබෑ ජීවිතයේ මෙවැනි සිදුවීමක බරපතලකම.

මේධාවී ෆර්නැන්ඩස් මේ සටහනට ඔයාට ගොඩාක් ස්තූතියි..

අලුත් උපසිරැසියකින් නැවත මුණගැහෙමු..

ජය!!

Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Original title 인질
IMDb Rating 6.3 923 votes
TMDb Rating 7.068 22 votes

Director

Cast

Kim Jae-bum isChoi Gi-wan
Choi Gi-wan
Lee You-mi isBan So-yeon
Ban So-yeon
Ryu Kyung-soo isYeom Dong-hoon
Yeom Dong-hoon
Jung Jae-won isYong-tae
Yong-tae
Lee Gyu-woon isGo Young-rok
Go Young-rok
Lee Ho-jung isSaet-byeol
Saet-byeol
Shin Hyun-jong isPolice Kwak
Police Kwak
Back Joo-hee isPolice Oh
Police Oh

Similar titles

Bambi: The Reckoning (2025) Sinhala Subtitles
Usiru (2025) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
The Great Flood (2025) Sinhala Subtitles
The Housemaid (2025) Sinhala Subtitles
Green (2024) Sinhala Subtitles
Blackmail (2025) Sinhala Subtitles
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles
Last Bullet (2025) Sinhala Subtitles
Masterpiece (2015) Sinhala Subtitles
Flight Risk (2025) Sinhala Subtitles
They Call Him OG (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published