Video Sources 1884 Views

  • Watch traileryoutube.com
Heropanti 2 (2022) Sinhala Subtitles

Heropanti 2 (2022) Sinhala Subtitles

The world wants him dead.Apr. 29, 2022India142 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Heropanti 2 (2022) Sinhala Subtitles) (Heropanti 2 (2022) Sinhala Sub)

ඔන්න කාලේකට පස්සේ නවම වු චිත්රපටයකට උපසිරැසි කිරිමට සිතුනා සමිත රමේෂ් සහෝදරයා එක්කත් එකතු වෙලා..ඉතිං කොහොම හරි පැය 5 වැඩි මහංසියකින් පස්සේ මෙම උපසිරැසි ගැන්විම ඔබ හමුවට මෙලෙස රැගෙන ඒමට අපි දෙදෙනාටම අවසානයේ හැකි උනා…

ඉතිං අපි දෙන්නාම අනිවාර්යයෙන් කියන්න ඔනි අපි මෙම චිත්රපටයේ සෑම ගීතයකටම පාහෙ යම් නිවැරදි උපසිරැසි ගැන්විමක් කරාය කියලා…

ඉතිං අපි උපසිරැසි කරපු මෙම චිත්රපටයේ නම “heropanti 2” මිට වසර 8 වගේ උඩදි මෙහි පලමු චිත්රපටය තිරගත කර තිබුණා…ඒම චිත්රපටය බලපු අයත් ගොඩක් අපේ සිනේරු උපසිරැසි පරිශිලකයන් අතර ඇති….ඉතිං මෙ චිත්රපට ඔබට බලන්න කලින් විශේෂයෙන්ම කියන්න ඔනි මෙ චිත්රපටය heropanti 1 චිත්රපටය හා කිසිදු ඇමිණිමක් නැහැය කියලා…

ඉතිං අපි අපේ ලිපිය පැත්තට යමු…

heropanti 2 චිත්රපටය බොලිහුඩ් නැගි එන තාරකාව වන ටයිගර් ශරොෆ් ගේ ප්රධාන රංගනයෙන් හැඩ උවක්…ඉතිං පලමු චිත්රපටය paragu (2007) තෙලිගු චිත්රපටයේ ප්රතිනිර්මාණයක් නිසා පලමු චිත්රපටය යම් තාක් දුරට වගේ සාර්ථකයි..නමුදු මෙම heropanti 2 චිත්රපටයේ ගොඩක් ඇස ගැටුණු අසාර්ථක වැරැදි රැසක් ඔබට බලාගන්න පුළුවන් ඒත් අපි කියන්න ඔනි කිසිම මැලිකමක් නැතුව රසවිදින්න පුළුවන් චිත්රපටයක් කියලා….

ඉතිං අපි මෙකේ කථාව පැත්තට යමු…

බබ්ලු කියන්නේ හැකර් කෙනෙක්…ඔහුට ඔනෑම දෙයක් කෙටි කලක් ඇතුලත දක්ෂ අයුරින් හැක් කිරිමට පුළුවන්…මෙම කථාව තුල සරල වශයෙන් පැවසුහ හොත් සිදුවන්නේ ඉන්දිය මහා බැංකු මංකොල්ල කෑම නතර කිරිමක්….

“සැබෑ වීරත්වය මිනිසුන්ට ගහන එක නෙමෙයි…” ” ඒ මිනිස්සුන්ගේ හදවත දිනාගන්න ඒක”

ඒහෙනම් අපි දෙන්නා අදට සමුගන්නවා…තවත් මෙවැනිම ගුණාත්මක උපසිරැසි ගැන්විමකින් අපි නැවත හමුවෙමු…

….උපසිරැසි ගැන්විමේ නවමු රැල්ල සිනේරු….

Heropanti 2 (2022) Sinhala Subtitles
Heropanti 2 (2022) Sinhala Subtitles
Original title हीरोपंती 2
IMDb Rating 4.4 23,036 votes
TMDb Rating 6 3 votes

Similar titles

Cinderella (2021) Sinhala Subtitles
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
Sarvam Thaala Mayam (2019) Sinhala Subtitles
Army Of Thieves (2021) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Freedom Fight (2022) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Mail (2021) Sinhala Subtitles
Oomai Sennaai (2021) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles

(1) comment

  • K.l.Prageeth hansakaMay 29, 2022Reply

    Good

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published