
(Heropanti 2 (2022) Sinhala Subtitles) (Heropanti 2 (2022) Sinhala Sub)
ඔන්න කාලේකට පස්සේ නවම වු චිත්රපටයකට උපසිරැසි කිරිමට සිතුනා සමිත රමේෂ් සහෝදරයා එක්කත් එකතු වෙලා..ඉතිං කොහොම හරි පැය 5 වැඩි මහංසියකින් පස්සේ මෙම උපසිරැසි ගැන්විම ඔබ හමුවට මෙලෙස රැගෙන ඒමට අපි දෙදෙනාටම අවසානයේ හැකි උනා…
ඉතිං අපි දෙන්නාම අනිවාර්යයෙන් කියන්න ඔනි අපි මෙම චිත්රපටයේ සෑම ගීතයකටම පාහෙ යම් නිවැරදි උපසිරැසි ගැන්විමක් කරාය කියලා…
ඉතිං අපි උපසිරැසි කරපු මෙම චිත්රපටයේ නම “heropanti 2” මිට වසර 8 වගේ උඩදි මෙහි පලමු චිත්රපටය තිරගත කර තිබුණා…ඒම චිත්රපටය බලපු අයත් ගොඩක් අපේ සිනේරු උපසිරැසි පරිශිලකයන් අතර ඇති….ඉතිං මෙ චිත්රපට ඔබට බලන්න කලින් විශේෂයෙන්ම කියන්න ඔනි මෙ චිත්රපටය heropanti 1 චිත්රපටය හා කිසිදු ඇමිණිමක් නැහැය කියලා…
ඉතිං අපි අපේ ලිපිය පැත්තට යමු…
heropanti 2 චිත්රපටය බොලිහුඩ් නැගි එන තාරකාව වන ටයිගර් ශරොෆ් ගේ ප්රධාන රංගනයෙන් හැඩ උවක්…ඉතිං පලමු චිත්රපටය paragu (2007) තෙලිගු චිත්රපටයේ ප්රතිනිර්මාණයක් නිසා පලමු චිත්රපටය යම් තාක් දුරට වගේ සාර්ථකයි..නමුදු මෙම heropanti 2 චිත්රපටයේ ගොඩක් ඇස ගැටුණු අසාර්ථක වැරැදි රැසක් ඔබට බලාගන්න පුළුවන් ඒත් අපි කියන්න ඔනි කිසිම මැලිකමක් නැතුව රසවිදින්න පුළුවන් චිත්රපටයක් කියලා….
ඉතිං අපි මෙකේ කථාව පැත්තට යමු…
බබ්ලු කියන්නේ හැකර් කෙනෙක්…ඔහුට ඔනෑම දෙයක් කෙටි කලක් ඇතුලත දක්ෂ අයුරින් හැක් කිරිමට පුළුවන්…මෙම කථාව තුල සරල වශයෙන් පැවසුහ හොත් සිදුවන්නේ ඉන්දිය මහා බැංකු මංකොල්ල කෑම නතර කිරිමක්….
“සැබෑ වීරත්වය මිනිසුන්ට ගහන එක නෙමෙයි…” ” ඒ මිනිස්සුන්ගේ හදවත දිනාගන්න ඒක”
ඒහෙනම් අපි දෙන්නා අදට සමුගන්නවා…තවත් මෙවැනිම ගුණාත්මක උපසිරැසි ගැන්විමකින් අපි නැවත හමුවෙමු…
….උපසිරැසි ගැන්විමේ නවමු රැල්ල සිනේරු….
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 744 | |
HDRip1080p | Hindi | 2.5 GB | 124 | |
HDRip1080p | Hindi | 2.5 GB | 147 | |
HDRip720p | Hindi | 1.4 GB | 257 | |
HDRip720p | Hindi | 1.4 GB | 387 | |
HDRip | Hindi | 700 MB | 148 | |
HDRip | Hindi | 700 MB | 261 | |
HDRip | Hindi | 400 MB | 85 | |
HDRip | Hindi | 400 MB | 107 |
Good