Video Sources 1481 Views

  • Watch trailer
Hello Ghost (2010) Sinhala Subtitles

Hello Ghost (2010) Sinhala Subtitles

Dec. 23, 2010South Korea111 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

( Hello Ghost (2010) Sinhala Sub ) ටිකක් පරණ වුනාට ගොඩාක් ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ත චිත්‍රපටියක්. අන්තර්ජාලයේ තියෙන ratings බැලුවාමත් ඒක හොඳටම පැහැදිලි වෙනවා. IMDB 7.6, RT 85%, MyDramaList 8.1 වගේ අද මේ ලිපිය ලියනකොට අරගෙන තිබ්බා. ඉතිං මේ වගේ ජනප්‍රිය කොරියානු චිත්‍රපටියක් අතහරින්නේ කොහොමද…

කොරියාවේ සෝල් නගරයේ රූගත කරපු මේ චිත්‍රපටිය ලියලා අධ්‍යක්ෂණය කරන්නේ Young-Tak Kim විසින්. ඉතාමත් ලස්සනට ගලාගෙන යන මේ කතාව, පුදුම විදියට හිතන වදිනවා. ඒකට නළු නිළියන්ගේ රඟපෑමත් ගොඩාක් දුරට ඉවහල් වෙලා තියෙනවා. ලොකු ලස්සන අය මේකට අරගෙන නැති වුනත්, චරිතයට හොඳටම ගැලපෙන කෙනාව කෝරගෙන තියෙනවා. රඟපෑමෙන් දායක වෙන්නේ Tae-Hyun Cha (සන්-මන්), Ye-won Kang (යුන්-සූ), Chang-Seok Ko (දුම්බොන හොල්මන), Jang Young-Nam (අඬන හොල්මන) ඇතුලු පිරිසක්. හැමෝම විශේෂ වුනත් ලියන්න ඉඩ නෑනේ.

කතාව කෙටියෙන් කියනවා නම්, අපේ ප්‍රධාන චරිතය (සන්-මන්) උත්සාහ කරන්නේ දිවිනසා ගන්න. නමුත් කොච්චර විදි වලින් කොච්චර සැරයක් උත්සාහ කලත්, දිවිනසා ගන්න ලැබෙන්නේ නෑ. හැමතිස්සේම මොකක් හරි හේතුවක් නිසා බේරෙනවා. එක පාරක් මෙහෙම දිවිනසා ගන්න ගත්ත උත්සාහයක් වැරදිලා නැගිටිනකොට, හොල්මන් පේන්න පටන් ගන්නවා. එයාගේ වටේ හොල්මන් හතරක්. මේ හතරදෙනා සන්-මන් පස්සේ දිගටම එනවා. එයාලාගෙන් ගැලවෙන්න සන්-මන් මොකක් කරයිද? හොල්මන් සමඟ ජීවිතය කොහොමද? සන්-මන් ගේ සිත ගන්න පෙම්වතිය මේක කොහොම බාරගනිවිද? මේ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳලා බලන්න. ජයවේවා!

Hello Ghost (2010) Sinhala Subtitles
Hello Ghost (2010) Sinhala Subtitles
Hello Ghost (2010) Sinhala Subtitles
Hello Ghost (2010) Sinhala Subtitles
Original title 헬로우 고스트
IMDb Rating 7.5 4,496 votes
TMDb Rating 7.729 72 votes

Director

Cast

Cha Tae-hyun isGang Sang-man
Gang Sang-man
Kang Ye-won isJeong Yeon-su
Jeong Yeon-su
Lee Moon-Su isPoppy Ghost
Poppy Ghost
Ko Chang-seok isChain-smoking Ghost
Chain-smoking Ghost
Jang Young-nam isCrybaby Ghost
Crybaby Ghost
Cheon Bo-geun isElementary School Student Ghost
Elementary School Student Ghost
Jeong Gyu-su isJeong Joo-hwan
Jeong Joo-hwan
Goo Seung-hyun isYoung Sang-man
Young Sang-man
Ra Mi-ran isNeighbor Woman
Neighbor Woman

Similar titles

Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles
Pemandi Jenazah (2024) Sinhala Subtitles
Romeo (2024) Sinhala Subtitles
Arjun Chakravarthy (2025) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Ballad of a Small Player (2025) Sinhala Subtitles
Ghudchadi (2024) Sinhala Subtitles
Forbidden Fairytale (2025) Sinhala Subtitles
Sundari Gardens (2022) Sinhala Subtitles
Hi Nanna (2023) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
The School for Good and Evil (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published