Haseen Dillruba (2021) Sinhala Subtitles

Haseen Dillruba (2021) Sinhala Subtitles

The Ultimate ConspiracyJul. 02, 2021India136 Min.TV-MA
Your rating: 0
10 1 vote

Synopsis

(Haseen Dillruba (2021) Sinhala Subtitles)

<i>දිනේෂ් පණ්ඩිත් එයාගෙ පොත් වල ලියනවා, “අමරණීය ප්‍රේමය කියන්නෙ, පුංචි පුංචි ලේ පැල්ලම් වැටුණු ආදර කතා ලු…”</i>මෙහෙම කියන්නෙ, රාණි කාශ්‍යප්.. ඇයි එයා එහෙම කියන්නෙ….?

විදුලි ඉංජිනේරු රිෂබ් සක්සේනාගේ නිවසේ ඇතිවන පිපිරීම නිසා ඔහුගේ බිරිඳ රාණී කාශ්‍යප් මිනීමැරුම් චෝදනාවකට හසුවෙනවා. පිපිරීමෙන් ඉතිරි වන “රාණී” ලෙස සටහන් කළ රිෂබ් ගේ වම් අත, එය භයානක මිනීමැරුමක් බව ඔප්පු කරනවා. මේ සිද්ධීයෙන් පසු අතුරුදහන් වී ඇති රාණිගේ ආදරවන්තයා නීල් ත්‍රිපාඨී මෙහි කුතුහලය තවත් වැඩි කරනවා.

රිෂබ්ගේ නිවස තුළ සැබවින්ම සිදු වූයේ කුමක්ද? සැබෑ මිනීමරුවා කව්ද… මෙය සිදු වූයේ කෙසේද…..අවසානය තෙක් එය අභිරහසක් පමණයි…!! මෙම අභිරහස අවසානයේ ප්‍රේක්ෂකයා රැගෙන යන්නේ වෙනම ඉසව්වකටයි.

බොලිවුඩයේ ජනප්‍රිය චරිත ත්‍රිත්වයක් වන වික්‍රන්ත් මැසී, තාප්සී පන්නු සහ Sanam Teri Kasam චිත්‍රපටයෙන් කරලියට ආ හර්ෂ්වර්ධන් රානේ ගේ විශිෂ්ට රංගනයෙන් මෙහි ප්‍රධාන චරිත පණ ගැන්වෙනවා. විනිල් මැතීව්‍ ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන මෙම චිත්‍රපටය ආදරය,විරහව, ත්‍රාසය මෙන්ම, පළමු භාගයේ අතිශයින්ම හාස්‍යය සපිරි විශිෂ්ට නිර්මාණයක්…එහෙනම් මේ ලස්සන, වෙනස්, කුතුහලය පිරුණු කතාව රසවිඳින්න ආරාධනා කරන ගමන්,මම නවතිනවා. තවත් ලස්සන උපසිරැසියක් සමගින් සිනෙරූ තුළින් හමුවෙන්නම්… සුබ දවසක්..!

Original title हसीन दिलरुबा
IMDb Rating 6.9 9,865 votes
TMDb Rating 6.2 15 votes

Director

Vinil Mathew
Director

Cast

Taapsee Pannu isRani Kashyap
Rani Kashyap
Vikrant Massey isRishu (Rishabh Saxena)
Rishu (Rishabh Saxena)
Harshvardhan Rane isNeel Tripathi
Neel Tripathi
Aditya Srivastava isInspector Kishore Rawat
Inspector Kishore Rawat
Daya Shankar Pandey isBrijraj Saxena
Brijraj Saxena
Ashique Hussain isBadri Rastogi
Badri Rastogi
Puja Sarup isBeena Masi
Beena Masi

Similar titles

Jhund (2022) Sinhala Subtitles
Scream (2022) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
Yakuza Princess (2021) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Shiddat (2021) Sinhala Subtitles
Yaaro (2022) Sinhala Subtitles
Special Delivery (2022) Sinhala Subtitles
Mosagallu (2021) Sinhala Subtitles
Chehre (2021) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published