Video Sources 779 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Gurram Paapi Reddy (2025) Sinhala Subtitles

Gurram Paapi Reddy (2025) Sinhala Subtitles

Dec. 19, 2025IndiaNR
Your rating: 0
7 1 vote

Synopsis

(Gurram Paapi Reddy (2025) Sinhala Subtitles) (Gurram Paapi Reddy (2025) Sinhala Subtitle) (Gurram Paapi Reddy (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ, ඔන්න අද අපි අරගෙන ආවේ 2025 අවුරුද්දේ තෙළිඟු සිනමාවෙන් එළියට ආපු තවත් අලුත්ම චිත්‍රපටයක්. නම දැක්කම ටිකක් වෙනස් විදිහේ ෆිල්ම් එකක් කියලා තේරෙනවනේ. Action සහ Comedy පැත්තට බරවුණු, කාටත් විනෝදයෙන් බලන්න පුළුවන් “Mass Entertainer” වර්ගයේ නිර්මාණයක් තමයි මේක. මේ චිත්‍රපටයේ නම වගේම, ප්‍රධාන චරිතය වන “පාපි රෙඩ්ඩි” ගේ චරිතයත් හරිම සුවිශේෂී විදිහට නිර්මාණය කරලා තියෙනවා. ගම්බද පසුබිමක ගෙවෙන කතාවක් වුණාට, කුතුහලය සහ විනෝදය අඩුවක් නැතුව මේකෙ බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දකින තෙළිඟු මසාලා චිත්‍රපටවල තියෙන ඇක්ෂන් සහ දෙබස් වලට ආස කරන අයට මේක හොඳ තේරීමක් වේවි. ලොකු කතාවක් කියන්න යන්නෙ නෑ, මොකද මේ වගේ චිත්‍රපට බලලම තමයි රසවිඳින්න ඕන. එහෙනම් පාපි රෙඩ්ඩිගේ මේ අමුතු වැඩ ටික බලාගන්න හැමෝටම ආරාධනා කරනවා. තවත් අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු.

 

Gurram Paapi Reddy (2025) Sinhala Subtitles
Gurram Paapi Reddy (2025) Sinhala Subtitles
Original title గుర్రం పాపి రెడ్డి
IMDb Rating 9.3 1,517 votes

Similar titles

Animal (2023) Sinhala Subtitles
Vanvaas (2025) Sinhala Subtitles
Meppadiyan (2021) Sinhala Subtitles
Dongji Rescue (2025) Sinhala Subtitles
Aaradugula Bullet (2021) Sinhala Subtitles
Jacobinte Swargarajyam (2016) Sinhala Subtitles
Champion (2025) Sinhala Subtitles
Jan.E.Man (2021) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Sarvam Maya (2026) Sinhala Subtitles
Dirty Money (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published