Video Sources 15 Views

  • Watch traileryoutube.com
Gunpowder Milkshake (2021) Sinhala Subtitles

Gunpowder Milkshake (2021) Sinhala Subtitles

Revenge is best served ice cold.Jul. 15, 2021France114 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

(Gunpowder Milkshake (2021) Sinhala Subtitles) අදත් ඔන්න Action Thriller චිත්‍රපටයක් අරගෙන ආවා. මේක හැබැයි පටන් ගත්ත වෙලේ ඉඳන් ගහ මරාගැනිලි තියෙන John Wick,Nobody ටයිප් එකේ Full Entertaining ෆිල්ම් එකක්. Netflix ඔස්සේ ඊයේ (2021 ජූලි 14) දින තමයි මේක නිකුත් වුණේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ  Navot Papushado විසින්. රංගනයෙන් නම් ඔයාලට හුරුපුරුදු කිහිප දෙනෙක්ම එකතු වෙලා තියෙනවා. පිලිවෙලින් ගත්තොත් Avengers: Endgame,Jumanji චිත්‍රපටවල හිටපු Karen Gillan ද,Terminator: The Sarah Connor Chronicles හා Game of Thrones රූපවාහිනි කතා මාලාවල හිටපු Lena Headey ද, Spy Kids චිත්‍රපට ත්‍රිත්වයේ මෙන්ම  Night At The Museum චිත්‍රපටයේ හිටපු Carla Gugino ද, 1990 ගණන්වල ක්‍රියාදාම චිත්‍රපට සඳහා කීර්තියක් අත් කරගනිමින් Crouching Tiger, Hidden Dragon චිත්‍රපටයේ සිටි Michelle Yeoh ද, ඔස්කාර් හි හොඳම නිලිය සම්මානයට නිර්දේශ වුණු සම්මාන ළාභි නිලියක් වන් Angela Bassett ද, Vikings රූපවාහිනි කතාමාලාවේ සිටි Ivan Kaye සමඟින් My Spy චිත්‍රපටයේ සිටි ළමා නිළි Chloe Coleman ව බලාගන්න පුළුවන්.

කතාව පැත්තට හැරුණොත් මිනිමරන එක රස්සාව කරගත්තු ස්කාලට් ඇගේ කුඩා දියණිය වන සෑම්ව අතෑරලා යන්න යනවා. අවුරුදු කිහිපයකට පස්සේ සෑමුත් අම්මගෙ අඩි පාරේම යන්න තීරණය කරනවා. සෑම් මේ රස්සාව කරන සමාගමෙන් දෙන එක්තරා මෙහෙයුමකදී වැඩ වරද්දගෙන ලොකු අමාරුවක වැටෙනවා. කොහොමහරි ඒකට පොඩි ගැහැණු ළමෙකුත් මැදිවෙනවා. මේ සිදුවීම හින්දා සෑම් පසුපස දරුණු අපරාධ සංවිධානයක් ද හඹා එනවා.  සෑම් මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා පටන් ගත්තු වෙලේ ඉඳන් අවසානය තෙක් වේගවත් ක්‍රියාදාම ජවනිකා වලින් සමන්විත Gunpowder Milkshake අරගෙනම බලන්න. එහෙනම් මං ගියා,ඔබට සුභ දවසක්!

Original title Gunpowder Milkshake
IMDb Rating 7.4 7 votes
TMDb Rating 7.8 10 votes

Director

Cast

Similar titles

Mission Possible (2021) Sinhala Subtitles
The Tomorrow War (2021) Sinhala Subtitles
Toofaan (2021) Sinhala Subtitles
Meander (2021) Sinhala Subtitles
The Croods: A New Age (2020) Sinhala Subtitles
Hitman’s Wife’s Bodyguard Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Justice Society: World War II (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Phantom Detective (2016) Sinhala Subtitles
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published