Video Sources 5 Loading player..

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles

Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles

It'll send a chill down your spine.Mar. 20, 2024USA115 Min.PG-13
         
Your rating: 0
10 4 votes

Synopsis

(Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles) (Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitle) (Ghostbusters: Frozen Empire Sinhala Subtitle) (Ghostbusters Frozen Empire Sinhala Subtitle) (Ghostbusters (2024) Sinhala Subtitle) (Ghostbusters 2024 Sinhala Subtitle) (Ghostbusters Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අද අරගෙන ආවේ ගොඩ දෙනෙක් බලාගෙන හිටිය ඉංග්‍රීසි චිත්‍රපටයක්..ඒ තමයි Ghostbusters: Frozen Empire (2024)

Ghostbusters: Frozen Empire (2024) - IMDb

මුලින්ම කියන්න ඕන මේ උපසිරැසිය අරන් එන්නේ පහුගිය දවසක නිකුත් වුණු Leaked WEB-DL එකට..මේකේ වීඩියෝ පිටපත් WEB-DL වීඩියෝ පිටපත් වල මට්ටමට තිබුණට ඔඩියෝ එක Cam Audio එකක්..ඒත් ඉතින් මුකුත් සද්ද බද්ද නැතුව ඔරිජිනල් Audio එකක කිට්ටුවට මේ වීඩියෝ පිටපතේ ඕඩියෝ කොලිටිය තියනවා..ඒ නිසා හිදිස්සිකාරයන්ට කිසිම අවුලක් නැතුව බලන්න පුලුවන් හොඳම තත්වේ වීඩියෝ කොපියක් තමයි මේක..

හරි..ෆිල්ම් එක පැත්තට ආපහු හැරුණොත් මේක සිනමාශාල වලට නිකුත් වෙන්නේ 2024 මාර්තු 22..ඒ වගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Gil Kenan විසින්… ඉතින් මේ Gil Kenan 2021 අවුරුද්දේ නිකුත් වුණු Ghostbusters: Afterlife චිත්‍රපටයට තිර රචනයෙන් එකතු වුණා..චිත්‍රපටය ලොව පුරා බෙදාහැරීමේ කටයුතු සිද්ධ වුණේ Sony Pictures හරහා..ඉතින් ඇමරිකන් ඩොලර් මිලියන 100ක වියදමින් නිර්මාණය වුණු මේ චිත්‍රපටය ඇමරිකන් ඩොලර් 188ක ආදායමක් ලබාගන්න සමත්වෙලා තියනවා..ඒ වගේම Ghostbusters ෆිල්ම් සීරිස් එක පිළිවෙලින් මතක් කරොත්,

Ghostbusters (1984)

GHOSTBUSTERS | Sony Pictures Entertainment

Ghostbusters II (1989)

Ghostbusters II (1989) - IMDb

Ghostbusters (2016)

Ghostbusters (2016) - IMDb

Ghostbusters: Afterlife (2021)

Ghostbusters: Afterlife (2021) - IMDb

Ghostbusters: Frozen Empire (2024)

New 'Frozen Empire' Poster Features Every Ghostbuster

කියන චිත්‍රපට 5 මේ ෆිල්ම් සීරිස් එකට ඇතුළත් වෙනවා..රේටින්ග්ස් ගැන බැලුවොත් IMDb දර්ශකයේ 6.4/10 ක අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 83%ක අගයකුත් ගූගල් පරිශිලක මනාප 84% ක අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරුණොත් Ghostbusters පලවෙනි චිත්‍රපටයේ සහ ඊට පස්සේ මේ ෆිල්ම් සීරිස් එකට සම්බන්ධ වුණු නලු නිළියෝ රැසක් ඉන්නවා..ඒ අතරින් ෆීබීගේ චරිතයට Mckenna Grace, ගෘබර්සන්ගේ චරිතයට Paul Rudd, මෙලඩිගේ චරිතයට Emily Alyn Lind, කැලීගේ චරිතයට Carrie Coon සහ ට්‍රෙවර්ගේ චරිතයට Finn Wolfhard රංඟනයෙන් දායක වෙනවා..ඊට අමතරව Bill Murray, Ernie Hudson, Dan Aykroyd, James Acaster, Annie Potts, Kumail Nanjiani, Logan Kim වගේ සෑහෙන පිරිසක් මේ චිත්‍රපටයත් සමඟ රංඟනයෙන් එකතු වෙලා තියනවා..

ඉතින් කතාව ගැනනම් කියන්න බලාපොරොත්තු වෙන්නෑ..මොකද මේක හැමෝම ආසාවෙන් නරඹපු චිත්‍රපට මාළාවක් නිසා මම අමුතුවෙන් කතාව ගැන සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෑ…

ඉතින් එහෙනම් ඔරිජිනල් වීඩියෝ පිටපත් ආව සැනින් උපසිරැසිය ඒ පිටපත් වලට යාවත්කාලීන යාවත්කාලීන කරන්නම්..එතකන් හදිස්සිකාරයෝ මේ පිටපත් එක්ක චිත්‍රපටය රසවිඳලා ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙන යන්න..

තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..හැමෝටම,

බුදු සරණයි..!!

[මෙම උපසිරැසිය දැනට නිකුත් වී ඇති Ghostbusters: Frozen Empire (2024) INTERNAL WEB-DL පිටපත් සදහා නිකුත් කර ඇත..]

Original title Ghostbusters: Frozen Empire
IMDb Rating 6.4 29,201 votes
TMDb Rating 6.409 345 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published