Video Sources 903 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Gajaana (2025) Sinhala Subtitles

Gajaana (2025) Sinhala Subtitles

May. 09, 2025India125 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Gajaana (2025) Sinhala Subtitles) (Gajaana (2025) Sinhala Subtitle) (Gajaana (2025) Sinhala Sub)

කොහොමද ඉතින් කට්ටිය. අදත් අරගෙන ඇවිල්ලා තියනවා සුපුරුදු විදිහට ටැමිල් ෆිල්ම් එකක්. මේක Adventure/Comedy ගණයට තමයි අයිති වෙන්නේ. යෝගි බාබු, මොට්ටා රාජේන්ද්‍රන්, වේදිකා වගේ නළු නිළියෝ ටිකක් මේ ෆිල්ම් එකේ බලාගන්න පුළුවන්.

කතාව ගැන ටිකක් කිව්වොත්, මේක ෆැන්ටසි ටයිප් එකට යන ෆිල්ම් එකක්.

නාගමලෙයි කියලා කැලෑවක් තියෙනවා. මේ කැලේ නිධානයක් තියෙනවා කියන කට කතාවත් එක්ක, සල්ලි වලට කෑදර මිනිස්සු මේ කැලේට එනවා නිධානය අරගන්න. එහෙම එන වැඩි දෙනෙක්ට ආයෙත් පණ පිටින් බේරිලා යන එක ලේසි වෙන්නේ නෑ. එහෙම ආවත් ඒ මිනිස්සුන්ට පිස්සු හැදෙනවා. නිධානේ හැටියට මෙතන තියනවා කියන්නේ නාග මාණික්‍යක්.

හැබැයි මේ සම්බන්ධව ගොඩ දෙනෙක් නොදන්න ඉතිහාස කතාවක් තියෙනවා. ඒත් මේ කතාව ගැන යම්කිසි ප්‍රමාණයක් දන්න කොල්ලෙක්, එයාගේ තව යාළුවෝ වගයකුත් එක්ක මේ කැලේට යනවා. මේ අයට පුළුවන් වෙයිද ජීවිතේ ගලවගෙන මේ නිධානය අරගන්න?. ඉතින් මම හිතන්නේ තවත් විස්තර කරන්න අවශ්‍ය නෑ. ඉතුරු ටික එහෙනම් ඔයාලම බලන්න.

ආයෙත් අළුත් ෆිල්ම් එකකින් හම්බ වෙමු.

ගිහින් එන්නම්.

Gajaana (2025) Sinhala Subtitles
Gajaana (2025) Sinhala Subtitles
Gajaana (2025) Sinhala Subtitles
Original title கஜானா
IMDb Rating 3.8 2,433 votes
TMDb Rating 5 3 votes

Director

Cast

Vedhika isNandita
Nandita
Inigo Prabhakaran isNandhi Varman
Nandhi Varman
Prathap Pothan isChandramouli
Chandramouli
Hareesh Peradi isManjeri Kesavan nambiyar
Manjeri Kesavan nambiyar

Similar titles

The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles
Sumesh Ramesh (2021) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles
The Time Renegade (2016) Sinhala Subtitles
Naai Sekar Returns (2022) Sinhala Subtitles
Injustice (2021) Sinhala Subtitles
Gully Rowdy (2021) Sinhala Subtitles
Respati (2024) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
Little Hearts (2025) Sinhala Subtitles
Moonfall (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published