Freedom Fight (2022) Sinhala Subtitles

Freedom Fight (2022) Sinhala Subtitles

Feb. 11, 2022India152 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Freedom Fight (2022) Sinhala Subtitles ) (Freedom Fight (2022) Sinhala Sub)

අයුබොවන් ඔගොල්ලෝ හැමොටම.. ඔන්න මගෙ 3 වෙනි මලයාලම් චිත්රපට උපසිරැසි ගැන්විමත් අරගෙන මම ඔගොල්ලො ගාවට ආවා.. මෙ චිත්රපටය 2022 වසරේ පෙපරවාරි මසේ 11 වෙනිදා නිකුත් උන අලුත්ම මලයාලම් චිත්රපටයක් විධියට තමා මගෙ නව උපසිරැසි ගැන්විම උන Freedom Fight (2022) චිත්රපටය ඔබලාට හදුන්වා දෙන්න පුලුවන්…. මෙ චිත්රපටය කථාංග (Episode) පහකින් සමන්විත උන නාට්යම ඇන්තලොජි ( anthology film) චිත්රපටයක් වෙනවා.. මෙ කථාංග වල ප්රධාන මාතෘකාව විදියට දකින්න පුලුවන් වෙන්නේ Freedom (නිදහස) කියන මාතෘකාව…අධ්යක්ෂක වරුන් 5 දෙනෙකුගේ ගේ මතයන් මෙ චිත්රපටය හරහා අපිට බලාගන්න පුලුවන්… මෙ චිත්රපටය පැය 2 විනාඩි 31 ධාවන කාලයකින් යුක්තයි…IMDB විචාරක පැසසුම් තරු 7.8/10 වගේ ඉහල අගයක් මෙ චිත්රපටයට ලබාගන්න පුලුවන් වෙලා තියෙනවා…

🟢 මෙ චිත්රපටය ගැන විස්තර බිදක්…

 

එහෙනම් මෙ අසිරිමත් මලයාලම් චිත්රපටය නරඹන්න ඔබට අරාධනා කරමින් මෙවැනි සුන්දර චිත්රපට උපසිරැසි ගැන්විමකින් හමුවන තෙක් ඔබ සැමගෙන් මම සමුගෙන යනවා..

උපසිරැසියේ ගුණ අගුණ කමෙන්ට් එකකින් සදහන් කරන්නත් අමතක කරන්න එපා…

Freedom Fight (2022) Sinhala Subtitles
Freedom Fight (2022) Sinhala Subtitles
Original title സ്വാതന്ത്ര്യ സമരം
IMDb Rating 7.9 313 votes
TMDb Rating 7.3 2 votes

Director

Jeo Baby
Director

Cast

Rajisha Vijayan isGeethu (Geethu Unchained)
Geethu (Geethu Unchained)
Renjit Shekar isGireesh (Geethu Unchained)
Gireesh (Geethu Unchained)
Nilja K. Baby isAnitha (Geethu Unchained)
Anitha (Geethu Unchained)
Sudheep Sebastian isGeethu's Father (Geethu Unchained)
Geethu's Father (Geethu Unchained)
Sminu Sijo isGeethu's Mother (Geethu Unchained)
Geethu's Mother (Geethu Unchained)
Vivek Anurudh isGeethu's Brother (Geethu Unchained)
Geethu's Brother (Geethu Unchained)
Sruthy Suresh isPooja (Brother's Girlfriend) (Geethu Unchained)
Pooja (Brother's Girlfriend) (Geethu Unchained)
Vishnu Agasthya isEx-Boyfriend (Geethu Unchained)
Ex-Boyfriend (Geethu Unchained)
Sreeja Ajith isLali (Geethu Unchained)
Lali (Geethu Unchained)
Srindaa isAswathy (Asanghadithar)
Aswathy (Asanghadithar)

Similar titles

Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
Oh My Dog (2022) Sinhala Subtitles
Laabam (2021) Sinhala Subtitles
Unknown Origins (2020) Sinhala Subtitles
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
Udanpirappe (2021) Sinhala Subtitles
Kodiyil Oruvan (2021) Sinhala Subtitles
Hey Sinamika (2022) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Enemy (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published