Video Sources 304 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Freakier Friday (2025) Sinhala Subtitles

Freakier Friday (2025) Sinhala Subtitles

Here we go again.Aug. 06, 2025USA111 Min.PG
Your rating: 0
7 1 vote

Synopsis

(Freakier Friday (2025) Sinhala Subtitles) (Freakier Friday (2025) Sinhala Subtitle) (Freakier Friday (2025) Sinhala Sub)

කොහොමද අපේ cineru යාලුවෝ හැමෝටම මං ඔයාලට අරන් ආවේ 2025 disney ලා නිකුත් කරපු freakier Friday චිත්‍රපටය
වැඩි කතා නැතුව අපි ෆිලුම පැත්තට යමු

මේක අයත් වෙන්නේ comedy,family,fantasy ගණයට

jamie lee curtis-ටෙසා ලෙසත්
Lindsay Lohan-ඇනා ලෙසත්
julia butters-හාපර් ලෙසත්
sophia hammons-ලිලී ලෙසත්
manny jacinto-එරික් ලෙසත් රංගනයෙන් දායක වෙනවා

ධාවන කාලය-පැ1.මි50
අධ්‍යක්ෂණය-nisha ganatra

කතාව ගැනත් කියන්නම්-ඇනා කියන්නේ තනිකඩ අම්මා කෙනෙක් මෙයාගේ දුව තමයි හාපර් කියන්නේ මෙයා ඉස්කෝලෙදි ලිලී එක්ක ප්‍රශ්නයක් දාගත්තු නිසා ඇනා ඉස්කෝලට යනවා මොකක්ද කියලා බලන්න ඔහොම ඉස්කෝලෙට යද්දි ලිලීගේ තාත්තාව ඇනාට හම්බෙනවා
ඉතින් එයත් තනිකඩ තාත්තා කෙනෙක් ඇනා හිතනවා ලිලීගේ තාත්තාව විවාහ කරගන්න ඒත් ඒක හරියන වැඩක් නෙවෙයි මොකද හාපර් වගේම ලිලී කියන්නේ වෛරක්කාරයෝ දෙන්නෙක් වගේ ඉන්නේ මෙතනින් එහාට මං මුකුත් කියන්නෙ නෑ ඔයාලා බලලම දැනගන්න ඇනාට ලිලීගේ තාත්තාව විවාහ කරගන්න පුලුවන් වෙයිද කියලා

තවත් හොඳ උපසිරැසියකින් හම්බෙමු යාලුවනේ !!

Original title Freakier Friday
IMDb Rating 6.5 20,292 votes
TMDb Rating 6.998 314 votes

Director

Cast

Similar titles

Man of Tai Chi (2013) Sinhala Subtitles
Maine Pyar Kiya (2025) Sinhala Subtitles
Indoo Ki Jawani (2020) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
Pig (2021) Sinhala Subtitles
House Mates (2025) Sinhala Subtitles
A House of Dynamite (2025) Sinhala Subtitles
Greenland 2: Migration (2026) Sinhala Subtitles
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles
A Wild West Christmas (2025) Sinhala Subtitles
DJ Tillu (2022) Sinhala Subtitles
Hisaab Barabar (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published