Video Sources 8769 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Fighter (2024) Sinhala Subtitles

Fighter (2024) Sinhala Subtitles

Jan. 24, 2024India167 Min.Not Rated
Your rating: 0
7.5 2 votes

Synopsis

(Fighter (2024) Sinhala Subtitles) (Fighter (2024) Sinhala Sub) (Fighter Sinhala Subtitles) (Fighter Sinhala Sub) (Fighter Hindi movie (2024) Sinhala Subtitles) (Fighter Hindi movie (2024) Sinhala Sub) (Fighter Hindi movie Sinhala Subtitles) (Fighter Hindi movie Sinhala Sub)

ඉතින් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම!

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ රිතික් රෝශන් සමගින් දීපිකා පදුකෝන් ඒ වගේම අනිල් කපූර් වගෙ ප්‍රසිද්ද නලු නිලියන් රංගනයෙන් දායක උන fighter 2024 චිත්‍රපටියෙ සිංහල උපසිරැසිය..මේ ෆිල්ම් එකෙ ඔර්ජිනල් වෙබ් කොපිනම් දැන්ම එන්නෙ නෑ..ගොඩක් අය මේක අපෙන් ඉල්ලපු නිසාම උපසිරැසිය අරගෙන ආවා..

ඉතින් සම්පූර්ණයෙන්ම කැම් කොපියකට කරපු අසාලිවීමක් තියෙන්නෙ..කැම් කොපියක් නිසා ඕඩියො කොලිටි එකත් මදි වගේම esub නැති නිසා  අඩුපාඩු තියෙන්න පුලුවන් මොකද මගෙ භාශාව හින්දි නෙවෙයිනෙ..කොහොම උනත් ලොකු ගේමක් දීලා ඔන්න අන්තිමට අරගෙන ආවා කොහොමහරි❤️

ෆිල්ම් එකෙ කතාව පැත්ත ගියොත් මේකෙ රිතික් පැටී කියන චරිතය නිරූපණය කරනවා..පැටී කියන්නෙ ගොඩක් දක්ශ ෆයිටර් නියමුවෙක්.. එතකොට මේ කතාව නිර්මාණය වෙන්නෙ ඉන්දියානු ගුවන් හමුදාවෙ හදවත වෙන ශ්‍රී නගර් ගුවන් මූලස්තානය වටා..
ෆිල්ම් එකෙ සතුරා තමයි අසර් අක්තර්..මෙයාගෙ සැලැස්ම තමයි ශ්‍රී නගර් ගුවන් මූලස්තානයට පහර දීලා ඒක බිදවට්ටන එක..ඉතින් මේ විතරක් නෙවෙයි තව ෆිල්ම් එකෙ සෑහෙන්න දේවල් සිද්ද වෙනවා..

මම ලිපියෙ වැඩිදෙයක් කියන්නෙ නෑ.. ඔයාලම බලන්නකො..

එහෙනම් අලුත්ම උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..

බුදු සරණයි!

[මෙම උපසිරැසිය කැමරා පිටපතක් සඳහා නිකුත් කර ඇති බැවින් www.1tamilblasters.fans හි HDTS පිටපත් සඳහා පමණක් අදාළ වේ..]

Screenshot

 

Fighter (2024) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Original title फाइटर
IMDb Rating 7 36,444 votes
TMDb Rating 5.923 13 votes

Director

Cast

Hrithik Roshan isShamsher 'Patty' Pathania
Shamsher 'Patty' Pathania
Anil Kapoor isRakesh 'Rocky' Jaisingh
Rakesh 'Rocky' Jaisingh
Deepika Padukone isMinal 'Minni' Rathore
Minal 'Minni' Rathore
Karan Singh Grover isSartaaj 'Taj' Gill
Sartaaj 'Taj' Gill
Akshay Oberoi isBasheer 'Bash' Khan
Basheer 'Bash' Khan
Ashutosh Rana isAbhijeet Rathore
Abhijeet Rathore
Rishabh Sawhney isAzhar Akhtar
Azhar Akhtar
Vinay Varma isDebojyoti Biswas
Debojyoti Biswas

Similar titles

Fast X (2023) Sinhala Subtitles
Samaritan (2022) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Jewel Thief – The Heist Begins (2025) Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles
Necromancer (2020) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published