(Father Stu (2022) Sinhala Subtitles) (Father Stu Sinhala Subtitle)
අද අරගෙන ආව ෆිල්ම් එක තමයි ෆාදර් ස්ටූ.. මේ ෆිල්ම් එක සත්‍යය කතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.. Rosalind Ross ගේ අධ්යක්ෂනයෙන් හැඩ වුන මේ චිත්‍රපටියේ සුප්‍රසිද්ධ නලු නිලියන් වෙනMark Wahlberg,Mel Gibson,Thersa Ruiz,Cody Fern කියන කට්ටිය තමයි රගපාන්නේ…අප්‍රේල් 13 තමයි ෆිල්ම් එක රිලිස් වුනේ..
කතාව ගැන කිව්වොත් ස්ටුවර්ට් ලොන්ග් එහෙම නැත්නම් ස්ටූ (Mark Wahlberg) කියන්නේ බොක්සිං ක්‍රිඩකයෙක්.. මෙයාට හිතෙනවා රගපාන්න යන්න හොලිවුඩ් වලට..මෙයාගෙ තාත්තා නම් වැඩෙට එච්චර කැමති නෑ.. පස්සෙ මෙයා හිතනවා ෆාදර් කෙනෙක් එහෙම නැත්නම් පුජක තුමෙක් වෙන්න.. ඒ වගේම ස්ටුට දුර්ලභ ගනයේ මාංශපේෂි රෝගයක් තියෙනවා..
ඉතින් මේක සමහර වෙලවට විහිළු චිත්‍රපටියක් කියලා ඔයාලට හිතෙවි… ඉතින් ෆිල්ම් එක බලලම ඒක තීරණය කරන්නකො..
හැමදාම කියනවා වගේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..