Video Sources 657 Views

  • Watch traileryoutube.com
Father Stu (2022) Sinhala Subtitles

Father Stu (2022) Sinhala Subtitles

God wanted a fighter… and He found one.Apr. 13, 2022USA124 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

(Father Stu (2022) Sinhala Subtitles) (Father Stu Sinhala Subtitle)
 
අද අරගෙන ආව ෆිල්ම් එක තමයි ෆාදර් ස්ටූ.. මේ ෆිල්ම් එක සත්‍යය කතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.. Rosalind Ross ගේ අධ්‍යක්ෂනයෙන් හැඩ වුන මේ චිත්‍රපටියේ සුප්‍රසිද්ධ නලු නිලියන් වෙනMark Wahlberg,Mel Gibson,Thersa Ruiz,Cody Fern කියන කට්ටිය තමයි රගපාන්නේ…අප්‍රේල් 13 තමයි ෆිල්ම් එක රිලිස් වුනේ..
 
 
කතාව ගැන කිව්වොත් ස්ටුවර්ට් ලොන්ග් එහෙම නැත්නම් ස්ටූ (Mark Wahlberg) කියන්නේ බොක්සිං ක්‍රිඩකයෙක්.. මෙයාට හිතෙනවා රගපාන්න යන්න හොලිවුඩ් වලට..මෙයාගෙ තාත්තා නම් වැඩෙට එච්චර කැමති නෑ.. පස්සෙ මෙයා හිතනවා ෆාදර් කෙනෙක් එහෙම නැත්නම් පුජක තුමෙක් වෙන්න.. ඒ වගේම ස්ටුට දුර්ලභ ගනයේ මාංශපේෂි රෝගයක් තියෙනවා..
 
ඉතින් මේක සමහර වෙලවට විහිළු චිත්‍රපටියක් කියලා ඔයාලට හිතෙවි… ඉතින් ෆිල්ම් එක බලලම ඒක තීරණය කරන්නකො..
හැමදාම කියනවා වගේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..
Father Stu (2022) Sinhala Subtitles
Father Stu (2022) Sinhala Subtitles
Father Stu (2022) Sinhala Subtitles
Father Stu (2022) Sinhala Subtitles
Father Stu (2022) Sinhala Subtitles
Father Stu (2022) Sinhala Subtitles
Original title Father Stu
IMDb Rating 6.5 4,577 votes
TMDb Rating 7.6 97 votes

Director

Cast

Mark Wahlberg isFather Stuart 'Stu' Long
Father Stuart 'Stu' Long
Mel Gibson isBill Long
Bill Long
Jacki Weaver isKathleen Long
Kathleen Long
Malcolm McDowell isMonsignor Kelly
Monsignor Kelly
Cody Fern isPriest
Priest
Faith Jefferies isTime Keeper
Time Keeper

Similar titles

Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Jacobinte Swargarajyam (2016) Sinhala Subtitles
The Burning Sea (2021) Sinhala Subtitles
Don’t Breathe 2 (2021) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Ditched (2021) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles
Black Widow (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published