Video Sources 2400 Views

  • Watch trailer
Fall (2022) Sinhala Subtitles

Fall (2022) Sinhala Subtitles

Fear reaches new heights.Aug. 11, 2022United Kingdom107 Min.PG-13
Your rating: 0
10 1 vote

Synopsis

ඉතිං ආයුබෝවන් හැමෝටම..!
 
අදත් අලුත් සබක් එක්ක ඔයාලව හම්බවෙන්න මම ආවා…
 
ඉතිං මම සබ් අරගෙන එන අලුත් ෆිල්ම් එකකට,Survival ටයිප් එකේ ෆිල්ම් බලන්න ආස අයට මේක විශේෂයි,
 
ෆිල්ම් එකේ නම තමයි Fall(2022) කියන්නෙ…2022 අගෝස්තු 12 තමා release date එක සදහන් වෙන්නෙ. එතකොට 2022 සැප්තැම්බර් 1 ඊයෙ තමා වෙබ් කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ…දැනට IMDB දර්ශකයේ 6.5/10 වගෙ ගන්න සමත් වෙලා තියනව මේ චිත්‍රපටය,ඒ වගේම Rotten Tomatoes දර්ශකයේ 75% ලබාගෙන තියනව…
 
අද නම් වැඩි කතාවක් කියන්න බෑ..සබ් එක කරලම මහන්සිය නිසා.. ඇති දේකුත් නෑ කියන්න නම්.
 
කතාව පොඩ්ඩක් කියන්නම්…
 
බෙකී සහ ඩෑන් කියන්නෙ සැමියයි බිරිඳයි මෙයාලගෙ යාළුවා තමා හන්ටර් කියන්නෙ,මෙයාලගෙ විනෝදාංශය තමා කදු පර්වත වගේ ගොඩක් උස් තැන් තරණය කරන එක…එහෙම එක කදු තරණයක් කරගෙන ඉන්නකොට,හදිසියේම ඩෑන් ලිස්සලා ලණුව කඩාගෙන කන්දෙන් පහළට වැටිල මැරෙනවා…
 
පස්සෙ අවුරුද්දක් යනකම්ම එයාගෙ නෝනා බෙකී ඒ ගැන දුක් වෙවී,මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා…එහෙම ඉන්නකොට හන්ටර් එයාගෙ ගෙදරට ඇවිත් එයාට ආපහු ට්‍රිප් එකක් යන්න කතාකරනවා එක කුළුණක් නගින්න…මුලින්ම නම් බෙකී කැමති වෙන්නෑ පස්සෙ කොහොමහරි බෙකී ඒ කුළුණ නගින්න කැමති වෙනවා…ඊට පස්සෙ එයාල ඒ කුළුණට නගිනවා…එතනින් එහා ඔවුන් නොහිතපු ට්‍රේලර් එක බලල අපි දැනගත්තු දේ සිද්ධ වෙනවා..එතනින් එහා ඔයාලන බලන්න.
 
එච්චර තමා,කියන්න තියෙන්නෙ හොඳට රසවිදින්න පුලුවන්  කතාවක් කියල,චිත්‍රපටය පුරාවට ත්‍රාසය පිරිලා…
 
එහෙනම් අදට මේ ටික කියල විතරක් යන්න යනවා…
 
තව සබකින් ඉක්මනින් හමුවෙමු
Fall (2022) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Original title Fall
IMDb Rating 6.4 71,706 votes
TMDb Rating 7.289 2,666 votes

Similar titles

Field of Fears – The Haunting of Randolph County Asylum (2025) Sinhala Subtitles
Dhamaka (2021) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Operation Valentine (2024) Sinhala Subtitles
The Girl with All the Gifts (2010) Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Miral (2022) Sinhala Subtitles
Thug CR 143/24 (2025) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
My Name Is Shruthi (2023) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published