Video Sources 48 Views

  • Watch traileryoutube.com
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles

Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles

Winning was just the beginning.Jul. 01, 2021USA88 Min.PG-13
Your rating: 0
9 1 vote

Synopsis

(Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles)

Thriller රසිකයෙක්ට නම් මගහැරෙන්නෙ නැති චිත්‍රපටයක් තමයි Escape Room චිත්‍රපටය.ඔන්න ඉතින් අද උප්සිරැසිය අරගෙන ආවේ ඒ චිත්‍රපටයේ දෙවෙනි දිගහැරුමටයි.මේක අයත් වෙන්නෙ Horror/Thriller කැටගරි වලට.පළවෙනි චිත්‍රපටය නොබලා නං මේක බැලුවට තේරුම් ගන්න පුළුවං වෙයි කියලා හිතන්නෙ නෑ.

බලලා නැත්තං පළමු චිතරපටයත් නරඹන්න කියලා ආරාධනා කරනවා.මේකට 6.1/10 IMDb අගයක් සහ 46% ක rotten tomatoes අගයක් සහ 88% ක ගූගල් පරිශීලක කැමැත්ත ලැබිලා තියෙනවා.මේක අධ්‍යක්ෂණය වෙන්නෙ Adam Robitel අතින් වගේම Christine Lavaf සහ Fritz Bohm විසින් පිටපත රචනා කරලා තියෙනවා.මේකට Taylor Russell,Holland Roden,Logan Miller සහ Deborah Ann Woll ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා..

පළමු කොටසේ අවසානයේ පෙන්න විදිහට සෝයි සහ බෙන් මීනෝස් සමාගම අල්ලගන්න උත්සාහ කරනවා මේ කොටසේදී,ඒත් ඉතිං මීනෝස් සමාගමේ උගුලකටම මෙයාලා ආපහු අහු වෙනවා.පළමු චිත්‍රපටයට වඩා මේකෙ thrille ගතිය ගොඩක් හොඳට තියෙනවා. එහෙනං හැමෝම මේ චිතරපටයත් නරඹන්න කියලා ආරාධනා කරනවා.එහෙනං ජයවේවා.!

Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Original title Escape Room: Tournament of Champions
IMDb Rating 6.1 7,094 votes
TMDb Rating 6.7 102 votes

Similar titles

Stillwater (2021) Sinhala Subtitles
Bhuj: the pride of india (2021) Sinhala Subtitles
Athidhi (2007) Sinhala Subtitles
Nartanasala (2018) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
The Tomorrow War (2021) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Antidote (2021) Sinhala Subtitles
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles
Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published