Home
TV Series
භාෂා
ඉංග්‍රීසි
දමිළ
තෙලුගු
මලයාලම්
කන්ඩා
හින්දි
කොරියන්
DMCA
Home
TV Series
භාෂා
ඉංග්‍රීසි
දමිළ
තෙලුගු
මලයාලම්
කන්ඩා
හින්දි
කොරියන්
DMCA
Login to your account
Remember Me
Register a new account
Lost your password?
Video Sources
462 Views
Watch trailer
youtube.com
End Game (2021) Sinhala Subtitles
Feb. 12, 2021
China
119 Min.
Not Rated
Your rating:
0
9
1
vote
Comedy
Crime
Korean
Info
Cast
Links
Synopsis
(End Game (2021) Sinhala Subtitles)
දෙන දෙයියො තැන නොබලාම දෙනවලු…..අන්න ඒ වගේ වාසනාවක් තමා චෙන් ෂියාඔමෙන්ග්ටත් පහළ වුණේ. ෂියාඔමෙන්ග් කියන්නෙ කොටින්ම මහ අවාසනාවන්ත හැමදේම නැති වෙච්ච නළුවෙක්.අඩුම තරමේ මිනිහට මැරෙන්නවත් වාසනාවක් නෑ. ෂියාඔමෙන්ග් දවසක් ටවුන් එකේ තියෙන bathhouse එකකට යනවා නාන්න.එතනදී මෙයාට පෝසත් කෙනෙකුත් දැනගන්න ලැබෙනවා.ඒ තමා ෂෝ ක්වාන්.මිනිහත් සෙල්ලම් පොරක් නෙවෙයි,කුලී ඝාතකයෙක්.ඔන්න ඔතනදී ෂියාඔමෙන් ගගා හිටපු සබන් කෑල්ල බිම වැටිලා නාන්න ආපු ෂෝට පැගිලා ලිස්සලා ගිහින් අනතුරක් වෙනවා.ඒකෙන් ෂෝ ගේ මතකය තාවකාලිකව අමතක වෙනවා.ෂෝ ක්වාන් පෝසත් කෙනෙක් කියලා දන්න නිසා ෂියාඔමෙන් හිමීට ෂෝ ගෙ අනන්‍යතාව අරගෙන එයාගෙ අනන්‍යතව මාරු කරගන්නවා.දැන් ඉඳන් තමා කතාව පටන් ගන්නේ…කතාවනම් මම වැඩියෙක් කියන්න යන්නේ නෑ,මොකද මුල් ටික අහපු ගමන්ම ගොඩක් මේ වගේම story යක් තියෙන ෆිල්ම් දෙකක් බැලුවා වගේ කියලා මතක ඇති.
ඔන්න එහෙනම් මේ අවුරුද්දේ චීනේ තිරගත වුණ අලුත්ම චිත්‍රපටියක් අරගෙන තමා අද මම ආවේ.නම තමා
END GAME. Action-comedy
කාණ්ඩයෙන් 2021 පෙබරවාරි 12 වෙනිදා තමා මේ චිත්‍රපටිය තිරගතකිරීම ආරම්භ කළේ. ඇත්තටම මේ චිත්‍රපටිය
‘Key of Life (2012)’
ජපන් චිත්‍රපටියේ
Chinese remake
එක.ඒ වගේම තමා මේ කතාවම
‘The Lucky Key’
නමින් 2016 දීත් කොරියාවේදි ප්‍රතිනිර්මාණය වුනා.මේ වෙනකොට
IMDb
දර්ශකයේ
6.3
ක
අගයකුත්,
83%
ක
ගූගල් පරිශීලක
කැමැත්තකුත් ලබාගෙන ඇ.ඩො.මි. 117.5 ක ආදායමකුත් ලබාගෙන බොක්ස් ඔෆිස් වාර්තා අතරටත් එන්න පුළුවන් වෙලා තියෙනවා.
The Wandering Earth (2019), A cool Fish (2018) වගේ ආදායම් වාර්තා බිඳ හෙලපු චිත්‍රපටවල අධ්‍යක්ෂක Rao Xiaozhi මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරය විදිහට කටයුතු කරනවා.ඒ වගේම
Andy Lau (Zhou Quan), Xiao Yang (Chen Xiaomeng), Wan Qian (Li Xiang)
වගේ ජනප්‍රිය නළු නිළියනුත් මේ චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.
එහෙනම් චිත්‍රපටිය නරඹලා රසවිඳින්න කියන ගමන් මම ඔයාලගෙන් දැනට සමුගන්නවා.ඔයාලට සුභම සුභ දවසක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
Original title
人潮汹涌
IMDb Rating
6.3
469 votes
TMDb Rating
6.7
9 votes
Director
Rao Xiaozhi
Director
Cast
Andy Lau
Zhou Quan
Xiao Yang
Chen Xiaomeng
Wan Qian
Li Xiang
Cheng Yi
Zeng Jiurong
Huang Xiaolei
Hui Jie
Guo Jingfei
Landlord
Frant Gwo
Director
Lu Yang
Director
Wang Xuebing
Wu Yanzhen
Lei Jiayin
Producer
Links
Download
Options
Quality
Language
Size
Clicks
Download
සිංහල උපසිරැසි
----
106
Download
BluRay 720P
English
----
98
Download
BluRay 480P
English
----
107
Shared
0
Facebook
Twitter
Similar titles
Leave a comment
Cancel reply
Name
*
Add a display name
Email
*
Your email address will not be published
Save my name, email, and website in this browser for the next time I comment.
Δ
Home
Movies
End Game (2021) Sinhala Subtitles
‹
›
×