Ellam Sheriyakum (2022) Sinhala Subtitles

Ellam Sheriyakum (2022) Sinhala Subtitles

Nov. 19, 2021India138 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Ellam Sheriyakum (2022) Sinhala Subtitles) (Ellam Sheriyakum (2022) Sinhala Sub)

මේ මගේ සයිට් එකකට දාන පළවෙනි සබ් එක  අනිවාරෙන් කමෙන්ට් එකක් දාන්න වැරදි අඩුපාඩු තියෙනවා නම් අනිවාරෙන් කියන්න  Ellam Sheriyakum  ලස්සන මලයාලම් ෆිල්ම් එකක් රාජිශා විජයාම් සහ අසිෆ් අලි රගපාන ලස්සන ෆිල්ම් එකක්   කතාව ගැන පොඩි විසතරයක් කිව්වොත්  සුන්දර ආදරයක්,තරගකාරී දේශපාලනයත් අතර ඇතිවන සටනක් තියෙන්නෙ.

ඉන්දියාවේ කේරළයේ K.C.චාකෝ නැමැති කේරලයේ ප්‍රදාන දේශපාලකයක් තමන්ගෙ දේශපාලනේ හින්ද  දරුවන්ගෙන් ,බිරිදගෙන්, ඈත් වීම ඔහුගෙ දියනියගෙ ආදරය  හා කේරළයේ මහ ඇමති තනතුරට ඇතිවන තරගය ගැන තමා මේ කතාව දිවෙන්නෙ K.C.චාකෝ කේරළයේ 14වෙනි මහ ඇමති වෙන්න තරග කරනව චන්දෙ දවසෙ රෑ එයාගෙ දුව විරුද්ධ පක්ෂයේ  දිස්ත්‍රික්ලේකම් කෙනෙක් එක්ක පැනල යනව

කතාව එතනින් පස්සෙ මොනව වෙයිද අනිවාරෙන් බලන්න

සම්පූර්ණ කතාව කිව්වම කිසි ගතියක නෑනෙ  මගෙ සබ් එකේ අඩුපාඩු තිබ්බොත් අනිවාරෙන් කියන්න හොදයි නම්  ඒත් කියන්න

Ellam Sheriyakum (2022) Sinhala Subtitles
Ellam Sheriyakum (2022) Sinhala Subtitles
Original title എല്ലാം ശരിയാകും
IMDb Rating 6.2 1,804 votes
TMDb Rating 6.4 5 votes

Similar titles

Shiddat (2021) Sinhala Subtitles
Mirage (2025) Sinhala Subtitles
Ammu (2022) Sinhala Subtitles
14 Phere (2021) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
Trending (2025) Sinhala Subtitles
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published