Double XL (2022) Sinhala Subtitles

Double XL (2022) Sinhala Subtitles

Baat mein Wazan haiNov. 04, 2022IndiaNot Rated
Your rating: 0
8.7 3 votes

Synopsis

(Double XL (2022) Sinhala Subtitles) (Double XL (2022) Sinhala Subtitles)

Double XL Hindi Movie අද මම ඔයාලට සිංහල උපසිරැසි ගන්වලා අරන් එන්නෙ ජනප්‍රිය හින්දි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය සඳහා සුරූපී නිළි සෝනක්ෂි සිංහා වගේම හ්‍යුම් කුරේෂි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එකතුවෙනවා.

“මහත” එහෙමත් නැතිනම් අපි හැමෝම කියන “චබී ” කෙල්ලො දෙදෙනෙක් වටා තමයි මේ කතාව ගොඩනැඟිලා තියෙන්නේ. තමන්ගේ ශරීරයේ ප්‍රමාණය තමන්ගේ හැකියාවන් වලට කිසිසේත්ම බලපාන්නේ නෑ කියන පණිවිඩය මේ චිත්‍රපටියෙන් සමාජයට කියන්න උත්සාහ කරලා තියෙනවා….ඉතින් චබී කෙල්ලො දෙන්නෙක් එකතුවෙලා ලෝකයම දිනපු හැටි ගැන කියවෙන මේ අපූරු චිත්‍රපටිය සිංහල උපසිරැසි සමගින් රසවිඳින්න එකතු වෙන්න…

Double XL (2022) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
Original title Double XL
IMDb Rating 4.6 4,061 votes
TMDb Rating 5 4 votes

Director

Cast

Huma Qureshi isRajshri Trivedi
Rajshri Trivedi
Sonakshi Sinha isSaira Khanna
Saira Khanna
Zaheer Iqbal isZorawar Rehmani
Zorawar Rehmani
Mahat Raghavendra isSrikanth Sreevardhan
Srikanth Sreevardhan

Similar titles

DSP (2022) Sinhala Subtitles
The Woman King (2022) Sinhala Subtitles
Minions & More 1 (2022) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
10 Lives (2024) Sinhala Subtitles
Son of Sardaar 2 (2025) Sinhala Subtitles
Manchi Rojulochaie (2021) Sinhala Subtitles
Jolly LLB 3 (2025) Sinhala Subtitles
Turbulence (2025) Sinhala Subtitles
Purple Poppins (2023) Sinhala Subtitles
The Alto Knights (2025) Sinhala Subtitles
Maadan Kodai Vizha (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published