Video Sources 447 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Dongji Rescue (2025) Sinhala Subtitles

Dongji Rescue (2025) Sinhala Subtitles

Aug. 08, 2025China134 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

(Dongji Rescue (2025) Sinhala Subtitles) (Dongji Rescue (2025) Sinhala Subtitle) (Dongji Rescue (2025) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම!

2025 අගෝස්තු 8 වෙනිදා නිකුත් වුන මේ චීන භාෂා චිත්‍රපටය සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය වෙච්ච එකක්..
historical war action කියන ගණයට අයත් වෙන මේ චිත්‍රපටය ලස්සන කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්..
හරිම ලස්සන අවසානයක් තියෙනවා වගේම කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක්..

දෙවන ලෝක යුද්ධ සමයේ, බ්‍රිතාන්‍ය සිරකරුවන් රැගත් ජපන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්, සිරකරුවන් එක්ක මුහුදේ ගිල්වන්න ජපන් හමුදාව උත්සහ කරනවා..
ඉතින් ජපන් සෙබලුන්ගේ වෙඩි ප්‍රහාර වලට බයෙන් එක බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මුහුදට වැටෙනවා..
මොහුව බේරගන්නෙ ඩොංජි කියන චීන ජාතිකයින් ඉන්න දූපතේ ඉන්න තරුණයෙක්..
ඉතින් ඊටපස්සෙ මේ තරුණයා ඇතුලු පිරිස අර හිරකරුවන්ව බේරගන්න කරන යුද්ධය තමයි මේක පුරාවටම තියෙන්නෙ..

මේ ටයිප් ෆිල්ම් වලට ආස අයට බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..

Dongji Rescue (2025) Sinhala Subtitles
Dongji Rescue (2025) Sinhala Subtitles
Dongji Rescue (2025) Sinhala Subtitles
Dongji Rescue (2025) Sinhala Subtitles
Dongji Rescue (2025) Sinhala Subtitles
Dongji Rescue (2025) Sinhala Subtitles
Dongji Rescue (2025) Sinhala Subtitles
Dongji Rescue (2025) Sinhala Subtitles
Dongji Rescue (2025) Sinhala Subtitles
Dongji Rescue (2025) Sinhala Subtitles
Original title 东极岛
IMDb Rating 6.3 1,112 votes
TMDb Rating 6.875 16 votes

Director

Guan Hu
Director

Cast

Leo Wu isA Dang
A Dang
Ni Ni isA Hua
A Hua
Yang Haoyu isLi Yuanxing
Li Yuanxing
Chen Minghao isMr. Chen
Mr. Chen
Ni Dahong isBoss Wu
Boss Wu
Li Jiuxiao isQian Jin
Qian Jin
Kevin Lee isLt. Col. Stuart
Lt. Col. Stuart

Similar titles

Paradha: In the name of love (2025) Sinhala Subtitles
Undisputed III: Redemption (2010) Sinhala Subtitles
Kaantha (2025) Sinhala Subtitles
Kishkindhapuri (2025) Sinhala Subtitles
Dirty Money (2024) Sinhala Subtitles
The Miranda Brothers (2024) Sinhala Subtitles
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
Dhadak 2 (2025) Sinhala Subtitles
Oshana (2024) Sinhala Subtitles
Beast of War (2025) Sinhala Subtitles
Kalamkaval (2025) Sinhala Subtitles
Hedda (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published