Video Sources 1829 Views

  • Watch traileryoutube.com
Dog (2022) Sinhala Subtitles

Dog (2022) Sinhala Subtitles

A filthy animal unfit for human company and a...Feb. 17, 2022USA101 Min.PG-13
Your rating: 0
10 1 vote

Synopsis

(Dog (2022) Sinhala Subtitles) (Dog (2022) Sinhala Sub)

අදත් අරගෙන ආවේ අලුත් චිත්‍රපටයක් , මේක නිකුත් වුනේ පෙබරවාරි 18, 2022 (USA) වල. අපිට හොද කොපියක් ආවේ නම් දැන් දවස් කිහිපයකට කලින්, ඉතින් IMDB රේටින් වලින් 6.7 ලබගාන්න පුළුවන් වෙලා තියෙනවා.rottentomatoes අගය 76 % ද ගුගල් රේටින් වල 83 % ලබාගන්න සමත් වෙලා තියෙනවා.

ඉතින් මේ කතාව  ගෙතිලා තියෙනේ පවුවෙක් වටේ. එයා එසේ මෙසේ කෙනක් නෙමෙයි ආමි එකේ හිටපු ගෞරවනීය කෙනක් ඒවගේම හිතාගන්න බැරි තරම් ජිවිත බේරාගෙන තියෙන කෙනක් , එයාගේ බාරකාරයා යුද්දෙන් නැති වෙලා නිසා මෙයා තනිවෙනවා , ඉතින් ඒ කෙනාගේ අවමංගල්‍යයට මේ බවුවාව ගෙන්න කියනවා ඉතින් මෙයා කාටවත් ලේසියෙන් හිලා නැහැ. 

කලින් එයාගේ බාරකාරයා එක්ක වැඩ කරපු කෙන්ක්ට තමයි මෙයාව අරගෙන යන්න වෙන්නේ. ඉතින් එයාව අරගෙන යන ගමනේ මොකද වෙන්නේ.. මේ දෙන්නා එකිනෙකා එක්ක අදාරෙන් බැදෙයිද ? නැත්නම් මේ සතාව ආයෙම ආමිඑකට බාරදෙන්න වෙයිද? නැත්නම් මේ ගෞරවනීය අමුත්තිය එයාගෙම කෙනක් විදිහට හදාගනිද?

Dog (2022) Sinhala Subtitles
Dog (2022) Sinhala Subtitles
Dog (2022) Sinhala Subtitles
Dog (2022) Sinhala Subtitles
Dog (2022) Sinhala Subtitles
Dog (2022) Sinhala Subtitles
Dog (2022) Sinhala Subtitles
Original title Dog
IMDb Rating 6.8 3,391 votes
TMDb Rating 7.7 71 votes

Director

Cast

Similar titles

Bachelor (2021) Sinhala Subtitles
The Harder They Fall (2021) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Kho Kho (2021) Sinhala Subtitles
The Kashmir Files (2022) Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Jail (2021) Sinhala Subtitles
Tamako Love Story (2014) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published