Video Sources 388 Views

  • Watch trailer
Diés Iraé (2025) Sinhala Subtitles

Diés Iraé (2025) Sinhala Subtitles

The Day of WrathOct. 30, 2025India115 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

(Diés Iraé (2025) Sinhala Subtitles) (Diés Iraé (2025) Sinhala Subtitle) (Diés Iraé (2025) Sinhala Sub)
 
හැමෝටම සුබ දවසක් කියන ගමන් අදත් අරගෙන ආවෙ අලුතෙන්ම සිනමාශාලා වලට නිකුත් උන ෆිල්ම් එකක් , මේකෙ නම ඇවිල්ලා DIES IRAE  ලතින් භාශාවෙන් DIES IRAE කියන්නෙ කෝපයේ දවස කියන එකට , 13 වන සියවසේ අවසාන විනිශ්චය සම්බන්ධ ගීතිකාවක්
 
ඉතින් BHOOTHAKALAM , BRAMAYUGAM වගේ සුපිරි හොල්මන් ෆිල්ම් අධ්‍යකශණය  කරපු රාහුල් සධාසිවන් ගෙ අලුත්ම ෆිල්ම් එක තමයි DIES IRAE කියන්නෙ , ප්‍රධාන නලුවා ලෙස දායක වෙන්නෙ අපේ මෝහන්ලාල්ගෙ පුතා ප්‍රනාව් මෝහන්ලාල් , මිනිහා එනවා සුපිරියක් බස්සනවා යනවා ආයෙ එනවා රිපීට් 
 
ඉතින් පහුගිය  ඔක්තෝම්බර් 31 රෑ 9.30 ට කේරලය පුරා තිරගතවෙන්න පටන්ගනිපු මේ ෆිල්ම් එක බලලා මහ රෑ ගෙදර යන අය කිව්වෙනම් තනියමවත් පොඩි අයවත් පොඩි දේටත් බය ව්න අය මේක බලන්න එපා කියලයි , ඉතින් ඒකෙන්ම හිතාගන්න පුලුවන්නෙ සීන් එක , සාමාන්‍යයෙන් හොල්මන් ෆිල්ම් වල දකින්න තියෙන එකපාර මතුවෙලා බයකරන වගේ සීන් නැතු සුපිරි අලුත් වැඩක් දීලා තියෙනවා මේ කට්ටිය , ඒ වගේම පලවෙනි දවසෙම කෝටි 10 කට වඩා ආදායමක් ලබාගන්නත් මේ ෆිල්ම් එක සමත් උනා , දින 5 ක් ගතවෙද්දි ලොව පුරා කෝටි 50 ක් පමණ හොයලා තිබ්බා
 
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් රෝහන් කියන්නෙ තමන්ගෙ විශාල ගෙදර යාලුවොත් එක්ක ආතල් එකේ පාටි දාන් ජීවත්වෙන ගෘහ නිර්මාණ ශිල්පියෙක් , දවසක් මෙයාට දැනගන්න ලැබෙනවා මෙයාගෙ පරණ පෙම්වතිය සියදිවි නසාගෙන කියලා , ඉතින් මෙයා මලගෙදර ගිහින් එහේ තිබ්බ කොණ්ඩ කට්ටක් අරන් එනවා , එතනින් පස්සෙ තමයි සුපිරි සීන් ටිකක් වෙන්නෙ , සමහර සිදුවීම් සත්‍ය සිදුවීම් පාදක කරගෙන තියෙන්නෙ , අධ්‍යක්ශකගෙ මීට කලින් ආපු ෆිල්ම් දෙකේ පොඩි සම්බන්ධයකුත් මේකෙ දකින්නට තිබුනා 
 
ඒ වගේම කියන්න ඕන මලයාලම් භාශාවෙන් විතරක් තිරගත කරපු හින්දා කැම් කොපි වල E SUB තිබ්බෙ නෑ , ඉතින් මේක අසා ලිවීමක් කරලා අරන් ආපු උපසිරැසියක් , කාලෙකට කලින් E SUB නිකුත්වෙන්නත් කලින් ELA VEEZHA POONCHIRA එක අසා ලිවීමක් කරාට පස්සෙ මේ තමයි මගේ දෙවෙනි අසා ලිවීම , පුලුවන් තරම් අඩුපාඩු අඩුවෙන් අරන් එන්න උත්සාහ කරා , E SUB සහිත කොපියක් හෝ WEB කොපි ආව දවසට සේරම අඩුපාඩු හදාගෙන උපසිරැසිය අප්ඩේට් කරන්නම් 
 
ඒ වගේම ටයිම් ලයින් ටික ගහලා දීපු ඉදුවර නිසල් සහෝටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා ,
Diés Iraé (2025) Sinhala Subtitles
Diés Iraé (2025) Sinhala Subtitles
Diés Iraé (2025) Sinhala Subtitles
Diés Iraé (2025) Sinhala Subtitles
Diés Iraé (2025) Sinhala Subtitles
Diés Iraé (2025) Sinhala Subtitles
Diés Iraé (2025) Sinhala Subtitles
Diés Iraé (2025) Sinhala Subtitles
Diés Iraé (2025) Sinhala Subtitles
Diés Iraé (2025) Sinhala Subtitles
Original title ഡീയസ് ഈറെ
IMDb Rating 7.6 984 votes
TMDb Rating 7.8 4 votes

Director

Cast

Similar titles

Spellbound (2011) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Baby John (2024) Sinhala Subtitles
Theal (2022) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
A Place Called Silence (2024) Sinhala Subtitles
Usiru (2025) Sinhala Subtitles
Presence (2024) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Lookout (2025) Sinhala Subtitles
The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published