Diary (2022) Sinhala Subtitles

Diary (2022) Sinhala Subtitles

Aug. 26, 2022India123 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

Diary (2022) Sinhala Sub

එහෙනම් ඔන්න ආයෙත් ආවා අරුල්නිධිගේ ත්‍රිලර් එකක් එක්කම. දිනපොත නැත්නම් ඩයරිය Diary (2022) දමිළ සිනමාව. කතාව හා අධ්‍යක්ෂණය  විසින්. සංගීතය Ron Ethan Yohann විසින් රංගනයනම් ඉතින් අපේ ත්‍රිලර් මාස්ටර් අරුල්නිධිතමයි. එයා එක්ක පවිත්‍රා මාරිමුත්තු ඉන්නවා. කතාව ගලාගෙන යන්නේ ප්‍රධාන චරිතය වන අරුල්නිධි වටා නිසා අනෙක් කවුරුත් හයිලයිට් වෙන්නේ නෑ. ඒ ගොඩාක් චරිත වටා මේ කතාව ගලගෙන යනවා.

කතාව ගැනනම් යමක් කියන්න අමාරුයි. ඒ සාමාන්‍යයෙන් ත්‍රිලර් එකක කතාව කියන එක එච්චර හොද දෙයක් නොවන නිසා. ඒ වුනත් මම කෙටියෙන් ටිකක් කියන්නම්. මෙක බස් එකක සිද්ධියක් , අන්තිම බස් එක ඌටි ඉදල කොයම්පුතූර් යන එකක්. මේක මොන බස් එකක්ද ? මොකක්ද බස් එකේ තියෙන විශේෂයක්ද ? එකනම් බලන්නම ඕනේ. මේ විදියට කියන්න බෑ.

හැබැයි මේ ෆිල්ම් එක අවසානය වෙනකම් බලන්න ඕනේ. හිතාගන්න බැරි අවසානයක්.  හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.

 
Director: Innasi Pandiyan
Music composed by: Ron Ethan Yohann
Producer: Kathiresan
 
 
Diary (2022) Sinhala Subtitles
Diary (2022) Sinhala Subtitles
Diary (2022) Sinhala Subtitles
Diary (2022) Sinhala Subtitles
Diary (2022) Sinhala Subtitles
Diary (2022) Sinhala Subtitles
Diary (2022) Sinhala Subtitles
Diary (2022) Sinhala Subtitles
Original title டைரி
IMDb Rating 7.3 2,126 votes
TMDb Rating 8 1 votes

Similar titles

The Commando (2022) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
Kotthu (2022) Sinhala Subtitles
Ice Fall (2025) Sinhala Subtitles
Vash Level 2 (2025) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Flight Risk (2025) Sinhala Subtitles
F9
Havoc (2025) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published