Video Sources 1741 Views

  • Watch trailer
Detective Chinatown 3 (2020) Sinhala Subtitles

Detective Chinatown 3 (2020) Sinhala Subtitles

Feb. 12, 2021China136 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

( Detective Chinatown 3 (2020) Sinhala Sub ) ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න අද වෙබ් සයිට් එකට ගොඩ වෙන්නෙ කට්ටිය උපසිරැසි බලාපොරොත්තුවෙන් හිටිය මරුම චයිනිස් ෆිල්ම් එකක් අරගෙන. ඒ Detective Chainatown චිත්රපට මාලාවේ තුන්වෙනි චිත්රපටයෙන්.ඉතින් මේ වෙනකොට Detective Chainatown (2015) , Detective Chainatown (2015) , Detective Chainatown (2018) ෆිල්ම් දෙකම කට්ටිය බලල ඇතිනේ.ඉතින් ඒ දෙක නොබල මේක බලන්න එපා.එකම කතාවක් නෙමෙයි ගලාගෙන යන්නෙ.නමුත් ඒ දෙකත් බලල එනඑක තමයි හොඳ.මොකද ප්රධාන චරිත දෙක ගැනත් අවබෝධයක් එනවනේ.

 

ඉතින් Detective Chainatown 3 සුපුරුදු Mystery , Comedy කාන්ඩයටම තමයි අයිති වෙන්නේ.මෙදාපාර ආදායම අතින්නම් ලොකු පෙරලියක් ඇති කරපු චයිනිස් ෆිල්ම් එකක් තමයි මේක.ඇමරිකානු ඩොලර් මිලියන 117 ක වියදමක් දරලා නිපදවූ චිත්රපටය බොක්ස් ඔෆිස් හි ඇමරිකානු ඩොලර් මිලියන 698.83 ක ඉතා ඉහල ආදායමක් ලබාගන්න සමත්කම් දැක්කුවා.2021 වසරේ වැඩිම ආදායමක් ලබාගත් දෙවන චිත්රපටය සහ ලෝක සිනමාවේ ඉංග්රීසි නොවන චිත්රපටයක් ලබාගත් පස්වෙනි වැඩිම ආදායමත් වෙනවා.

ඉතින් ඒ වගේ ආදායම අතින් නම් ලොකු ඉදිරියක් ලබාගෙන තමා මේ චිත්රපටය එන්නේ. චිත්රපටයෙ අනිත් තොරතුරු මේ විදියට සාරාංශ ගත කරල කියන්නම්.

• Directed by : Chen Sicheng •

Produced by : – Sun Tao – Xu Jianhai

• Written by : – Chen Sicheng – Wusi Liu – Nomy Xu – Yining Yan – Chun Zhang – Lian Zhou

• Starring – Wang Baoqiang – Liu Haoran

• Music by – Xiao’ou Hu – Nathan Wang

• Cinematography : Jie Du ඉ

තින් මේ පාර කතාව යන්නෙ අපේ රහස් පරීක්ෂකවරු දෙන්නට ජපානයෙන් ලැබෙන ආරාධනාවකට අනුව අභිරහසක් විසඳන්න යන එක.ඉතින් ඇති තරම් හිනාවෙලා හොඳ විනෝදෙන් කතාව රසවිඳින්න සිංහල උපසිරැසිත් අරගෙන. ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් ආයෙම හම්බෙමු.

Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Original title 唐人街探案3
IMDb Rating 5.6 2,253 votes
TMDb Rating 5.8 50 votes

Director

Chen Sicheng
Director

Cast

Liu Haoran isQin Feng
Qin Feng
Satoshi Tsumabuki isNoda Hiroshi
Noda Hiroshi
Tony Jaa isJack Jaa
Jack Jaa
Masami Nagasawa isKobayashi Anna
Kobayashi Anna
Xiao Yang isSong Yi
Song Yi
Roy Chiu isLin Mo
Lin Mo

Similar titles

The Roundup : No Way Out (2023) Sinhala Subtitles
Eternals (2021) Sinhala Subtitles
Thangalaan (2024) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Dirty Money (2024) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles
Nartanasala (2018) Sinhala Subtitles
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles
Howling Village (2019) Sinhala Subtitles
Army Of Thieves (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published