Video Sources 2005 Views

  • Watch traileryoutube.com
Death on the Nile (2022) Sinhala Subtitles

Death on the Nile (2022) Sinhala Subtitles

Murder was just the beginning.Feb. 09, 2022United Kingdom127 Min.PG-13
Your rating: 0
10 2 votes

Synopsis

(Death on the Nile (2022) Sinhala Subtitles) (Death on the Nile (2022) Sinhala Sub)

ඔන්න අද උපසිරැසි අරං ආවේ අලුතෙන්ම නිකුත් වුන ඉං‍ග්‍රීසි සලරුවකට…ඉතිං මේක තියටර් රිලිස් කරපු ඉංග්‍රී චිත්රපටයක් වෙනවා..මේක රිලිස් කරපු කාලේම වගේ කැමරා පිටපතකට උපසිරැසි කර තබා ගෙන නැරඹිය හැකි ඔරිජිනල් පිටපත් නිකුත් වුණ සැනින් syns කරන් ඔය ගොල්ලන්ට තිලිණ කරන්නයි අප අදහස් කරෙ…ඉතිං එහෙම අදහස් කරා වගේම ඔන්න අපි උපසිරැසිය ඔයගොල්ලන්ට අරං ආවා…

Death on the Nile තමයි මේ සලරුවේ නම ඉතිං මේක මුල් වරට තිරගත කෙරුනේ 2022 වසරේ පෙබරවාරි 9 වෙනිදා ප්රංශයේ සහා දකුනු කොරියා සිනමාශලා තුල…ඉහමහත් ජන ආදරයක් ලබමින් මෙම ඉංග්රිසි චිත්රපටය පුරා මාසයකට ආධික කාලයක් අති සාර්ථක අන්දමින් තිරගත කෙරුණා…

Death on the Nile(2022) චිත්රපටය නිර්මාණය විමට පදනම වි ඇත්තෙ එම නමින් ම 1937 දි Agatha Christie විසින් රචනා කරපු පුස්තකයක් තමයි…එම පුස්ථකය පාදක කරගෙන මේකේ තිර රචනාව සිදු කරේ Michael Green විසින් අධ්යක්ෂණය ඔබ අප කවුරුත් දන්න Kenneth Branag තමයි සිදු කරේ…

මෙහි රංගනයෙන්,

• ටොම් බැට්මන්

• ඇනට් බෙනින්

• කෙනත් බ්‍රනාග් වගේම අපි කවුරුත් දන්න අදුරණ වොන්ඩ වුමන් ගේ චරිතයට පණ පෙව් Gal Gadot ගේ රංගනයත් මෙහිදී ඔබට දැක ගන්න පුළුවන්…

ඉතිං එහෙනම් මේ අපූරු ඉංග්‍රීසි සලරුවත් අරගෙන නරඹලා රසවිදින්න යැයි අරාධනා කරමින් මා ඔබ සැම සියලු දෙනාගෙන් සමුගන්නවා…

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

Original title Death on the Nile
IMDb Rating 6.6 31,830 votes
TMDb Rating 6.6 639 votes

Director

Cast

Kenneth Branagh isHercule Poirot
Hercule Poirot
Gal Gadot isLinnet Ridgeway-Doyle
Linnet Ridgeway-Doyle
Armie Hammer isSimon Doyle
Simon Doyle
Russell Brand isDr Bessner
Dr Bessner
Tom Bateman isMr. Bouc
Mr. Bouc
Ali Fazal isAndrew Katchadourian
Andrew Katchadourian
Dawn French isMrs Bowers
Mrs Bowers
Emma Mackey isJacqueline de Bellefort
Jacqueline de Bellefort

Similar titles

Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles
ACT-1978 (2020) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Malik (2021) Sinhala Subtitles
Vel (2007) Sinhala Subtitles
Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
Stan Lee’s Mighty 7 (2014) Sinhala Subtitles
Super Me (2019) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
The Addams Family 2 (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published