Video Sources 464 Views

  • Watch trailer
Dead Talents Society (2024) Sinhala Subtitles

Dead Talents Society (2024) Sinhala Subtitles

Do you know what the best thing about being dead is?Aug. 07, 2024TW110 Min.TV-MA
Your rating: 0
8 1 vote

Synopsis

(Dead Talents Society (2024) Sinhala Subtitles) (Dead Talents Society (2024) Sinhala Subtitle) (Dead Talents Society (2024) Sinhala Sub)

හැමෝම හොල්මන් කතා කියවල, බලල එක්කො අහල හරි ඇති. හොල්මන් කතා ගත්තම බටහිර රටවල් වලට වඩා පෙරදිග රටවල් වල සම්බවය වෙලා කියල සලකන ජනප්‍රවාද ගොඩක් භයානක වැඩියි.

හරි මං දැන් මේ කියන්න යන Dead Talents Society කියන්නෙ තායිවාන හොල්මන් ජනප්‍රවාද මූලික කරගෙන හදපු කතාවක්. හැබැයි මේක ඔයාල බලල තියෙන බහුතරක් හොල්මන් කතා වලට වඩා වෙනස්. මේක Horror/Comedy එකක්. ඉතින් හොල්මන් කතාවක් කොහොමද Comedy යක් වෙන්නෙ. ඒක මං කියනවට වඩා ඔයාල බලලම රස විදින්න.

කතාවෙ තියෙන දේ සරලව කිව්වොත් වෙන්නෙ අපි හැමදාම හොල්මන් කතාවක දකින මිනිස්සුන්ගෙ පැත්ත නැතුව හොල්මන් වල පැත්ත ගැන. මේ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් හින්ද කිසිම වෙන දෙයක් ඇත්ත නෙමෙයි. හැබැයි මේකෙ Horror, Action, Comedy වගේම Empathy කියන දේ හොදට සමබරව දීල තියෙනවා. මේ කතාවෙන් අපිට ජීවිතේට ගන්න දේකුත් තියෙනවා. ඒක ඔයාල තේරුම් අරගන්න…

මේ කතාව මං 2024 බලපු ඒවගෙන් උඩින්ම තියන්න පුලුවන් එකක්. Cinematography, Music වගේම Actinh ගොඩාක් හොදයි. මේ මගෙ පෞද්ගලික අදහස. ඒකත් අවසානෙට එකතු කරන ඕන කියල හිතුනා.

Original title 鬼才之道
IMDb Rating 7 3,356 votes
TMDb Rating 7.1 76 votes

Director

John Hsu
Director

Cast

Gingle Wang isThe Rookie
The Rookie
Yao Yi Ti isJessica
Jessica
Lin He-Hsuan isNonbeliever
Nonbeliever
Huang Di-yang isChairghost of the Dead Talents Society
Chairghost of the Dead Talents Society
Milia Luo isConnie
Connie
Peace Yang isActress
Actress

Similar titles

Friend Zone (2025) Sinhala Subtitles
De De Pyaar De 2 (2025) Sinhala Subtitles
Hurry Up Tomorrow (2025) Sinhala Subtitles
Bakasura Restaurant (2025) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Meat Kills (2025) Sinhala Subtitles
Transformers On (2024) Sinhala Subtitles
The Housemaid (2025) Sinhala Subtitles
Zero Tolerance (2025) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Guard: Revenge For Love (2025) Sinhala Subtitles
The Family Plan 2 (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published