Video Sources 482 Views

  • Watch traileryoutube.com
Crisis (2021) Sinhala Subtitles

Crisis (2021) Sinhala Subtitles

Addiction is an industry.Feb. 26, 2021BE118 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

(Crisis (2021) Sinhala Subtitles) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන කතාවක්. මේ අවුරුද්ද සත්‍ය කතා ඇසුරෙන් ගොඩාක් චිත්‍රපටි හැදුණු අවුරුද්දක්. ඒකේ තවත් එක් චිත්‍රපටියක් තමයි මේ. මේකත් සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය කරපු කතාවක්. සමාජයට සිදුවෙන හානියක් ගැන ලොකු කතාවක්, ලස්සනට කියන්න මේ චිත්‍රපටිය උත්සාහ දරලා තියෙනවා. ඒ නිසාම රේටිං වලින් IMDB 6.1, RottenTomatoes 65%, Metacritic 40%, Google Users 73% මේ ලිපිය ලියනකොට ලබාගෙන තිබ්බා.

Nicholas Jarecki කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා විසින් ලියා තිර රචනය කොට, අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් මේක. ඔහුත් මේ චිත්‍රපටියේ ස්ටැන් ගේ චරිතය රඟපානවා. ලොකු කතාවක් දිවෙන නිසා, නළු නිලියන් ගොඩාක් යොදාගන්න මෙයාලාට සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරට එක්වෙනවා Gary Oldman (ටයිරෝන්), Armie Hammer (ජේක්), Evangeline Lilly (ක්ලෙයාර්), Michelle Rodriguez (ගැරට්) ඇතුලු පිරිසක්.

කතාව ගැන කෙටියෙන් යමක් ලියන්නම්. මේක කතා තුනක්. මහා පරිමාණ වේදනා නාශක නිපදවන සමාගමක අළුත් නිෂ්පාදනය හඳුන්වාදෙන්න කලින්, ඒ ගැන පරීක්ෂණ කරන්න භාර දෙන්නේ ආචාර්ය ටය‍ිරෝන්ට. ඔහු සොයාගන්නේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දේවල්. වේදනා නාශක පෙති වැඩිපුර අරගෙන මියගියා කියපු දරුවෙකු‍ගේ අම්මා කෙනෙක් වන ක්ලෙයාර්, ඒ කතාව පිලිගන්න කැමති නෑ. ඇයට විශ්වාසයි ඇයගේ දරුවා එවැනි වැඩක් නොකරන බව. ඇය මේ මරණය ගැන කුමක් කරනවාද? දක්ෂ වෙස් වලාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් විදියට ක්‍රියාත්මක වෙන ජේක්, එම ජාවාරමේ මහ මොළ කරු අල්ලා ගැනීමට අවුරුදු ගානක් සිට සැලසුම් සකස් කරනවා. ඔහුගේ මෙහෙයුම මොනවගේ වෙයිද? අවසානයේ මේ සිදුවීම් සියල්ල එක තැනකට එනවා. ඒ කොහොමද? මේවාගේ සම්බන්ධය කොහොමද වෙන්නේ? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟ චිත්‍රපටිය රසවිඳින්න.

Crisis (2021) Sinhala Subtitles
Crisis (2021) Sinhala Subtitles
Crisis (2021) Sinhala Subtitles
Crisis (2021) Sinhala Subtitles
Crisis (2021) Sinhala Subtitles
Crisis (2021) Sinhala Subtitles
Crisis (2021) Sinhala Subtitles
Crisis (2021) Sinhala Subtitles
Crisis (2021) Sinhala Subtitles
Crisis (2021) Sinhala Subtitles
Original title Crisis
TMDb Rating 6.6 105 votes

Director

Cast

Gary Oldman isDr. Tyrone Brower
Dr. Tyrone Brower
Armie Hammer isJake Kahane
Jake Kahane
Evangeline Lilly isClaire Reimann
Claire Reimann
Greg Kinnear isDean Geoff Talbot
Dean Geoff Talbot
Michelle Rodriguez isSupervisor Garrett
Supervisor Garrett
Luke Evans isBill Simmons
Bill Simmons
Lily-Rose Depp isEmmie Kelly
Emmie Kelly
Kid Cudi isBen Walker
Ben Walker
Veronica Ferres isMeg Holmes
Meg Holmes

Similar titles

Pawn (2020) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
Hey Sinamika (2022) Sinhala Subtitles
Adverse (2020) Sinhala Subtitles
Sumesh Ramesh (2021) Sinhala Subtitles
The Green Knight (2021) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles
21 Grams (2022) AKA Twenty One Gms Sinhala Subtitles
Venkatapuram (2017) Sinhala Subtitles
Justice Society: World War II (2021) Sinhala Subtitles
Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published