
( Collar Bomb (2021) Sinhala Subtitles ) ඉතින් අදත් ඔයලාව හම්බෙන්න ආවේ තවත් ලස්සන කතාවක් එක්ක ලස්සන කිවුවාට මේකේ තියෙන්නේ අමුතු ලස්සනක් අම්මා කෙන්ක්ගේ ආදරය , ඒ ආදරේට සම කරන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ , තව අම්මා කෙනක් වෙන අයගේ ළමයින්ට අනතුරක් කරයිද නැත්ද ? හැම දරුවක්ම තමන්ගේ දරුවෙක් වගේද කියලා හිතන්නේ?
සබ නම් ගහලාත් දවසක් වගේ වෙනවා එත් සයිට් එකට එවන්න වෙලාවක් තිබුනේ නැහැ,, එහෙනම් ගිහින් එන්නම්