Clap (2022) Sinhala Subtitles

Clap (2022) Sinhala Subtitles

Mar. 11, 2022India129 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Clap කියන්නෙ ක්‍රීඩා අනුසාරයෙන් නිකුත් වුන නවතම චිත්‍රපටය මෙහි ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නෙ

චිත්‍රපටියේ කතාව දෙසට හැරුනොත් කතීර් කියන්නෙ ජාතික මට්ටම් මලල ක්‍රීඩාව නියෝජනය කරමින් පදක්කම් ලාභියෙක් නමුත් එක දවසක් ඔහුට වෙන අනතුරක් නිසා ඔහුගෙ කකුල කපලා අයින් කරනවා .ඉතින් ඔහුගෙ හීනයක් වුනු ජාත්‍යන්තර තරඟ නියෝජනය කරන්න බැරි වෙනවා ඉතින් ඔහු ඉතින් ඊට පසුව වසර හතරක් පුරාවටම කිසිම දෙයක් නොකියා නිශ්ෂබ්දව ඉන්නවා…

ඔෆිස් එකේ වැඩ කරන බාබු දිනක් කතීර්ට කියනවා භාගයා ලක්ෂ්මි කියලා කෙල්ලෙක් ඉන්නවා එයා ගිය අවුරුද්දෙ ජාතික මට්ටමෙන් තරඟ කරලා නව වාර්තාවක් තියපු කෙනෙක් කියලා. කතීර් ඊට පස්සෙ ඇයව හොයන් ගිහින් ඔහුගේ හීනය ඇයගෙන් ඉශ්ඨ කරන ධරන වෑයම ගැන තමා චිත්‍රපටය පුරාවටම දිව යන්නෙ තවත් ලස්සන චිත්‍රපටයක් නරබන්න කියලා ආරාධනා කරනවා, ස්තූතියි !

Clap (2022) Sinhala Subtitles
Clap (2022) Sinhala Subtitles
Clap (2022) Sinhala Subtitles
Clap (2022) Sinhala Subtitles
Original title கிளாப்
IMDb Rating 8.3 14 votes
TMDb Rating 8 1 votes

Director

Cast

Aadhi Pinisetty isVishnu (Telugu)/Kathir (Tamil)
Vishnu (Telugu)/Kathir (Tamil)
Krisha Kurup isDurga a.k.a Bhagyalakshmi
Durga a.k.a Bhagyalakshmi
Nassar isVenkatram
Venkatram

Similar titles

Dikkiloona (2021) Sinhala Subtitles
Aaraattu (2022) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Yakuza and the Family (2020) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Mathil (2021) Sinhala Subtitles
Jail (2021) Sinhala Subtitles
Nartanasala (2018) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Gamanam (2021) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published