Cinderella (2021) Sinhala Subtitles

Cinderella (2021) Sinhala Subtitles

Sep. 24, 2021India122 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

කොහොමද කට්ටියට ? අද මම අරන් ආවේ අද උදේ දාපු ෆිල්ම් එකක් ඒ කියන්නේ 2021.10.27 , මේ ෆිල්ම් එක හෝල් කොපියට සබ් හදන් මම කරපු එකක් නෙවෙයි. ෆිල්ම් එක උදේ අරගෙන අදම ඉවර කරපු සබ් එකක්, ඉතින් මම මේක අහගෙන කරේ කලින් සබ් වගේම , ඒ ගැනත් පැහැදිලි කරන ගමන් ෆිල්ම් එක පැත්තට යමු. 27 රැ එව්වාත් මේක 28 වැනිදා (අද) උදේ හම්බවේවි

මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කරන්නේ කවුරුත් දන්න Raai Laxmi , එයා ඉන්න ෆිල්ම් ඔයාලා බලලා ඇති කියලා හිතනවා , ඒ වගේම Sakshi Agarwal එහෙමත් ඉන්නවා , මේ ෆිල්ම් එක Vinoo Venketesh ගේ ප්‍රථම අධ්‍යක්ෂනය.

හරි කතාව පැත්තට යමු මේ ෆිල්ම් එකේ Raai Laxmi ඩබල් ඇක්ටින් තුලසී හා අකිරා , මේ කතාවේ අකිරා කියන්නේ පොඩි සංගීත කණ්ඩායමක් තියාගෙන විනෝදෙන් කාලා බිලා ඉන්න කෙනෙක්. එයා දවසක් යාළුවො එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දානකොට එයාගේ තාත්තාත් එයාලට එකතුවෙලා පොඩි ඩ්‍රින්ක් එකක් දානකොට එක වියාපෘතියක් ගැන කියනවා කැලෑවේ ගිහින් එක කුරුල්ලෙකුගේ හඬක් පටිගත කරගන්න ඕනේ කියලා ( එයාගේ තාත්තා වැඩකරන්නේ ඩිස්කවරි සීන් එහෙක කිව්වොත් හරි ) ඉතින් කොහොම හරි මේ වියාපෘතිය අකිරා යාළුවො එක්ක කරන්න බාරගන්නවා. ඉතින් ඔන්න එයාලා කැලෑවට යනවා, ඉතින් යාළුවො ටික විනෝදෙන් ඉන්න කට්ටියක් කිව්වනේ ඉතින් එහෙම උන් ටිකක් එක්ක මේ වැඩේ කරන්න ලේසි නැහැනේ, ඉතින් ඒ වැඩ ටික වෙනකොට දවසක් අකිරගේ යාළුවො පොඩි මෙව්වා වගයක් ගන්න ( කොල්ලෝ ටික හොඳේ ) එයාලා නැවතිලා ඉන්න තැනින් එලියට යනවා ( අකිරාට ටිකක් වැඩි උන නිසා එයා එන්නේ නෑ ) එයාගේ තව යාලුවෙක් ඉන්නවා කෙල්ලෙක් එයා යනවා අර කට්ටියත් එක්ක ( ඔක්කොම යාළුවො ) ඉතින් මෙයාලා එහෙම ගිහින් පාරේ අර ගන්න ගියපු ඒවා වල සල්ලි ගණන් කතා කරනකොට එක පාරට බයික් එකේ අකිරා යනවා දකිනවා ( එන්න බෑ කියපු අකිරා ඇත්තට කොහෙද ඒ ගියේ ) ඔන්න ඔතනින් තමයි මේ ප්‍රශ්න ඔක්කොම පටන් ගන්නේ ) මේක හොල්මන් ෆිල්ම් එකක් ඉතුරු ටික දැනගන්න ෆිල්ම් එක බලන්න එහෙනම් මම ගියා හැමෝටම බායි !!

Cinderella (2021) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles
Original title சிண்ட்ரெல்லா
IMDb Rating 5.1 1,736 votes
TMDb Rating 2 1 votes

Similar titles

Skanda (2023) Sinhala Subtitles
Bandook (2025) Sinhala Subtitles
Thanga Magan (2015) Sinhala Subtitles
Don’t Come Here (2025) Sinhala Subtitles
The Astronaut (2025) Sinhala Subtitles
ID: The Fake (2025) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
Kadampari (2021) Sinhala Subtitles
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Grandma (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published