Video Sources 484 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Christmas On Every Page (2025) Sinhala Subtitles

Christmas On Every Page (2025) Sinhala Subtitles

Nov. 22, 2025USA88 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Christmas On Every Page (2025) Sinhala Subtitles) (Christmas On Every Page (2025) Sinhala Subtitle) (Christmas On Every Page (2025) Sinhala Subtitles

කොහොමද යාලුවනේ! ඔන්න නත්තල් කාලෙට ගැලපෙන, හිතට හරිම සැහැල්ලුවක් දැනෙන ලස්සන ආදර කතාවක් අරගෙනයි මේ සැරේ ආවේ. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ‘රෝස්මේරි’. නගරේ කාර්යබහුල රස්සාවක් කරන එයාට, හදිස්සියේම අම්මාට වුනු අනතුරක් නිසා ආයෙත් ගමට එන්න සිද්ධ වෙනවා. එයාගේ එකම අරමුණ වෙන්නේ ඉක්මනට අම්මව බලලා, ආයෙම එයාගේ රස්සාවට දුවන එකයි.
හැබැයි ගමේ පොත් කඩේදී එයාට හම්බවෙන ලී බඩු නිර්මාණ ශිල්පියෙක් වන ‘විලියම්’, රෝස්මේරිගේ හිත වෙනස් කරනවා. විලියම් එක්ක නත්තල් උත්සවයට ලෑස්ති වෙනකොට, එයාට මග ඇරුණු පරණ ජීවිතේ සාමය ආයේ දැනෙන්න ගන්නවා. ඉතින් අන්තිමේදී රෝස්මේරි තෝරගන්නේ තමන්ගේ දියුණු ව්‍යාපාරයද, නැත්තම් විලියම් එක්ක ගෙවන මේ සුන්දර ජීවිතේද කියන එක දැනගන්න නම් මේ ලස්සන කතාව බලන්නම වෙනවා.
අම්මා කෙනෙක් අවුරුදු 20ක් තිස්සේ හංගගෙන හිටපු රහසකුත් එක්ක ගලාගෙන යන, හිත නිවන මේ ආදර කතාව පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් සුපිරිම නිර්මාණයක්. එහෙනම් අරගෙනම බලන්නකෝ!
ජය වේවා! 🕊️🎁

Christmas On Every Page (2025) Sinhala Subtitles
Christmas On Every Page (2025) Sinhala Subtitles
Christmas On Every Page (2025) Sinhala Subtitles
Original title Christmas on Every Page
IMDb Rating 5.4 183 votes
TMDb Rating 5 1 votes

Director

Lisa France
Director

Cast

Similar titles

Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
Yakuza Princess (2021) Sinhala Subtitles
Black Phone 2 (2025) Sinhala Subtitles
A Wild West Christmas (2025) Sinhala Subtitles
A Very Jonas Christmas Movie (2025) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
I Spit on Your Grave III: Vengeance Is Mine (2015) Sinhala Subtitles
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles
Tamako Love Story (2014) Sinhala Subtitles
Five Nights At Freddy’s 2 (2025) Sinhala Subtitles
Vivaha Bhojanambu (2021) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published