Video Sources 673 Views

  • Watch traileryoutube.com
Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles

Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles

It's not a reboot. It's a comeback.May. 20, 2022USA99 Min.PG
Your rating: 0
9 1 vote

Synopsis

(Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles) (Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Sub)

සුභ දවසක් වේවා. ඔන්න ඉතින් කොහොම කොහොම හරි දගලලා මන් මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. පලවෙනි එක නිසා පොඩි පොඩි අඩු පාඩු ඇති ඒවා ඉතිම් ගනන් ගන්න එපා.

Cineru.lk ඇඩ්මින්ලටත් බොහොම ස්තුතියි මේ අවස්ථාව මට දුන්න එක ගැන. මන් මුලින්ම kdrama වලට sub හදන්න බැලුවේ. කොහොම හරි මේක භාරගත්තා. දැන් තමයි තේරෙන්නේ sub එකක් හදනවා කියන්නෙ කොච්චර අමාරු වැඩක් ද කියලා. Film එකට sub එක ඇඩ් කරල බලනවා වගේ නෙමේ හදන්න මාර කට්ටක් කන්න ඕනේ. එ ගැන කීවා ඇති.
ඉතින් මේ කතාව පැත්තට හැරුනොත් disney ලාගේ වෙනස් ම ජාතියේ film එකක්.

වෙනදා වගේ සුරංගනාවියෝ, කගවේන්නු ඉන්න එකක් නම් නෙමේ. මේක වෙනස් ම එකක්. දඬු ලේන්නු දෙන්නෙක් ගෙ වික්‍රමයක් ගැන තියෙන කතාවක් මේක.

දඬු ලේන්නු කිව්වා ම අපිට ඉස්සර වෙලාම මතක් වෙන්නේ Alvin and the chipmunk film සෙට් එකනේ. ඉතින් මේ film එකෙත් එයාල ගැන සදහන් වෙනවා. හරියට නිකන් Cross over එකක් වගේ. එ විතරක් නෙමෙයි මේ වෙනකම් අාපු disney cartoon චරිත ගොඩක් වගේම DC comics, Marvel චරිත කිහිපයකුත් මෙකට සම්බන්ධ වෙනවා. ඉතින් තව කියන්න ගියොත් කතාව spoil වෙනවා. ඒක නිසා බලන්න. Film එක ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලන්න පුළුවන් කියලා මන් සහතික වෙනවා.21:34

Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles
Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles
Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles
Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles
Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles
Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles
Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles
Original title Chip 'n Dale: Rescue Rangers
IMDb Rating 7 14 votes
TMDb Rating 7.3 262 votes

Director

Cast

Andy Samberg isDale (voice)
Dale (voice)
John Mulaney isChip (voice)
Chip (voice)
KiKi Layne isEllie Steckler
Ellie Steckler
Will Arnett isSweet Pete (voice)
Sweet Pete (voice)
Eric Bana isMonterey Jack (voice)
Monterey Jack (voice)
Flula Borg isDJ Herzogenaurach (voice)
DJ Herzogenaurach (voice)
Dennis Haysbert isZipper (voice)
Zipper (voice)
Keegan-Michael Key isFrog Co-Worker / Bjornson the Cheesemonger (voice)
Frog Co-Worker / Bjornson the Cheesemonger (voice)
Tress MacNeille isHigh-Pitched Chip / Gadget Hackwrench (voice)
High-Pitched Chip / Gadget Hackwrench (voice)
Tim Robinson isUgly Sonic (voice)
Ugly Sonic (voice)

Similar titles

Chaos Walking (2021) Sinhala Subtitles
Atrangi Re (2021) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Fatherhood (2021) Sinhala Subtitles
A Boy Called Christmas (2021) Sinhala Subtitles
End Game (2021) Sinhala Subtitles
Hello Ghost (2010) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
The Pirates: The Last Royal Treasure (2022) Sinhala Subtitles
The Lost City (2022) Sinhala Subtitles
Xtreme (2021) Sinhala Subtitles
Justice Society: World War II (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published