Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles

Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles

A mind-bending love storyDec. 10, 2021India117 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

මම අද මේ පැත්තට ගොඩ වුනේ ඊයේ නිකුත් වුන ලස්සන චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන. දැක්ක ගමන් හිතුවේ ස්ට්‍රීට් ඩාන්සර් වගේ සීන් එකක් කියලා නේද? අපෝ මේ ඒවගේ එකක් නම් නෙවෙයි සගෝ. මේකේ වෙනම සීන් එකක් යන්නේ.. කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සෝක් කතාවක් 🙂 මේක නම් මං හිතන් හිටියේ වැඩක්ම නැති එකක් කියලා. හැබැයි වානි කපූර් ඉන්න නිසා නොබලා ඉන්න බැරි උනා. ඉතින් මේක බැලුවට පස්සේ සබක් ගහන්න හිතුවා. දවසින් දෙකෙන් සබ ඉවර කරගන්න බැරි නිසා කීපදෙනෙක් ගේ හවුල්කාරීත්වය මත තමයි මේ සබ් එක අරන් ආවේ. ඉතින් ලහිරු උදයංග සගයාටත්, රොශේන් සගයාටත් මේ අවස්තාවේ විශේෂ ස්තූතියක් ලබා දෙන්න ඕන.

කතාව පැත්තට පොඩ්ඩක් බහිමු එහෙනම් ඉන්දියාවේ චන්දිගඩ් වල ඉන්න කායවර්ධකයෙකුගේ ජීවිතය වටා ගෙතෙන මේ කතාවේ එයාගේ අදිශ්ඨානය වෙන්නේ G.O.A.T තරඟය දිනන එක.මෙයා පිට පිටම පරාද වෙන නිසා ජිම් එකට එන ගනදෙනු කාරයෝ අඩු වෙනවා. ඒක නිසා මේ ජිම් එක පවත්වාගෙන යන්න සහයෝගය දෙන එයාගේ යාලුවෝ දෙන්නාට පුලුවන් කමක් ලැබෙනවා මේ ජිම් එකේ පොඩි ඉඩක් අමතර ආදායමක් විදිහට සුම්බා පන්තියක් කරන ගුරුවරියකට ලබාදෙන්න. පස්සේ මේ කායවර්දන ශිල්පියාට තරුන සුම්බා ගුරුවරිය ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් මේ දෙන්නා යාලු වෙලා ඊට පස්සේ ඇති වෙන ප්‍රශ්නය මේ කතාවේ ප්‍රධාන මාතෘකාව වෙනවා. ඉතින් ආරාධනා කරනවා නරඹන්න…

Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Original title चंडीगढ़ करे आशिकी
IMDb Rating 6.8 14,564 votes
TMDb Rating 6.25 20 votes

Director

Cast

Ayushmann Khurrana isManvinder
Manvinder "Manu" Munjal
Vaani Kapoor isMaanvi / Manu Brar
Maanvi / Manu Brar
Kanwaljit Singh isBrigadier Mohinder Brar
Brigadier Mohinder Brar

Similar titles

No Escapes AKA Fire (2020) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Purple Poppins (2023) Sinhala Subtitles
Love U Muddu (2025) Sinhala Subtitles
Sentimental Value (2025) Sinhala Subtitles
Violet Evergarden The Movie (2020) Sinhala Subtitles
Tadap (2021) Sinhala Subtitles
Bun Butter Jam (2025) Sinhala Subtitles
11:11 (2025) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published