Video Sources 433 Views

  • Watch trailer
Caught Stealing (2025) Sinhala Subtitles

Caught Stealing (2025) Sinhala Subtitles

2 Russians, 2 Jews, and a Puerto Rican walk into a bar...Aug. 26, 2025USA107 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

(Caught Stealing (2025) Sinhala Subtitles) (Caught Stealing (2025) Sinhala Subtitle) (Caught Stealing (2025) Sinhala Sub)

කතාව ගැන කියන්න කලින් මේකෙ Director ගැන පොඩ්ඩක් කියන්නම්. 1998 තිරගතවූ Pi චිත්‍රපටය හරහා සිනමාවට ආපු Darren Aronofsky⁣ මේ වෙනකොට ඉතාම සීමිත චිත්‍රපට ප්‍රමාණයක් තමයි අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ. හැබැයි සීමිත උනත් බහුතරය ඉතාමත් අනර්ඝ නිර්මාණ. උදාහරණයක් විදියට ගත්තම මං පෞද්ගලිකව පවා කැමති Black Swan, Requiem for a Dream, Mother! වගේ ඒවා. මේවත් එක්ක Darren කියන්නෙ ටිකක් Psychological Genre එකට බර චිත්‍රපට නිර්මාණය කරන කෙනෙක්. ඒක හින්දම එයාගෙ නිර්මාණ සමාජයේ ඉන්න යම් කිසි සීමා සහිත පිරිසකට විතරක් ගොඩක් වෙලාවට සීමා වෙනවා.

හැබැයි එයාගෙ අලුත්ම නිර්මාණය වෙන මේ Caught Stealing චිත්‍රපටය ඒවට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් තමයි ගන්නෙ. මේක බහුතරකට ගැලපෙන Action/Thriller එකක්. කතාවෙ වෙන දේ සාරාංශයකින් කිව්වොත් තියෙන්නෙ යාලුවගෙ ගෙදර නැති අතරෙ ඒක බලාගන්න වෙන Hank ට අහම්බෙන් මාෆියා එක්ක සල්ලි හංගල තියෙන තැන යතුර හම්බෙන එක සහ ඒක ගන්න රුසියන්කාරයොයි, යුදෙව්වොයි එයාගෙ පස්සෙන් පන්නන සිදුවීමක්. කතාව මුල ඉදල අගටම Interesting. දවසේ මහන්සිය යවාගන්න හෝ නිකං හෝ මේක බලන්න වටිනවා.

බලන්න කලින් කියන්නම ඕනෙ. මේක 18+…

Original title Caught Stealing
IMDb Rating 7 41,511 votes
TMDb Rating 6.925 491 votes

Similar titles

Love Marriage (2025) Sinhala Subtitles
Lasting Moments (2025) Sinhala Subtitles
Trust (2025) Sinhala Subtitles
SAS: Red Notice (2021) Sinhala Subtitles
Jan.E.Man (2021) Sinhala Subtitles
The Smashing Machine (2025) Sinhala Subtitles
Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
Dead of Winter (2025) Sinhala Subtitles
Henry Danger: The Movie (2025) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles

(1) comment

  • SanathNovember 7, 2025Reply

    👍👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published