Video Sources 2233 Views

  • Watch trailer
Captain (2022) Sinhala Subtitles

Captain (2022) Sinhala Subtitles

Sep. 08, 2022India116 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Captain (2022) Sinhala Subtitles) (Captain (2022) Sinhala Sub)

හතුරා කවුරු උනත්

හැම හමුදා ප්‍රහාරයකටම පියවර හතරක් තියෙනවා

හතුරව හඳුන ගන්නා එක

හතුරගේ දුර්වලතා හඳුනා ගැනීම

හතුරව රැවටීම.

සහ සටන

සුභ දවසක් වේවා හැමෝටම ඉතිං ඔන්න අදත් සුපුරුදු පරිදි තතව්ත් අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා , එලබෙන 30 වෙනිදා තමා මේකේ ඔරිජිනල් HD පිටපත් එන්න තියෙන්නේ ඉතිං ඊට දින කීපයක් තිබියදී ඔන්න අද දවාලේ HC HDRIP පිටපත් අන්තර්ජාලයට නිකුත් උනා.

Captain 2022 Cast, Trailer, Videos & Reviews

මෙම වසරේ සැප්තැම්බර් මස 8 වනදා ලොව පුරා සිනමාශාලා රැසක තිරගතවීම් අරඹන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිදු කරන්නේ Shakti Soundar Rajan මහතා විසින් වන අතර මෙහි ප්‍රධාන නලුවා ලෙස අපි කවුරුත් දන්න දමිළ සිනමාවේ දක්ෂයෙක් වන ආර්‍යා රංඟනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Aishwarya Lekshmi රංඟනයෙන් එකතු වෙනවා. ඊට අමතරව Kavya Shetty , Simran , Harish Uthaman , ඇතුලු දමිළ සිනමාවේ තවත් දක්ෂයින් කිහිප දෙනෙක්ම මෙහි රංඟනයෙන් එකති වෙනවා.

Fantasy/Adventure කැටගරි වලට අයත් වන මෙම දමිළ චිත්‍රපටය මේ වන විට මීටරය තුල ක අගයක්ද ටයිම්ස් ඔෆ් ඉන්දියාහි ක අගයක්ද , ද ඉන්දියන් එක්ස්ප්‍රස්හි අගයක්ද ලබාගන්න සමත් වෙලා තියෙන මෙම චිත්‍රපටය පැයකුත් විනාඩි 55 කුත් පුරාවට ලස්සනාටා ගලාගෙන යනවා.

කතාව ගැන පොඩ්ඩක් බලනවා නම් 

Captain Review: First set of reactions to the Arya starrer are here Tamil Movie, Music Reviews and News

මේකෙ කියන්නේ බ්‍රිතාන්‍ය කාලයේ අතෑරල දාපු දේශ සීමාව ආසන්‍යයේ තියෙන එක කලාපයක් ගැන , මේ කලාපෙට යන කිසිම කෙනෙක් ආපහු එන්නේ නෑ හේතුව මොකක්ද කියල කාටවත් හිතාගන්න බෑ ඉතිං මෙන්න මේ කලාපයට ගිහිල්ලා පරීක්ෂා කරලා ඒක මිනිස් වාසයට සුදුසුයි කියල සහතිකයක් දෙන එක තමයි ආර්‍යා ඇතුලු කණ්ඩායමේ මිෂන් එක , ඉතිං මේ මිෂන් එකේදි වෙන දේවල් මම කියන්න යන්නේ නැ බලන්න , ෆිල්ම් එක හොඳයි .

එහෙනම් තවත් දවසක හමුවෙමු 

හැමෝටම බුදු සරණයි..!

 

Captain (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Original title கேப்டன்
IMDb Rating 4.4 1,088 votes
TMDb Rating 6 4 votes

Director

Cast

Arya isCaptain Vetriselvan
Captain Vetriselvan
Simran isDr. Keerthi
Dr. Keerthi
Gokulnath isKaruna
Karuna
Kavya Shetty isRekha Shetty
Rekha Shetty
Bharat Raj isLt. Sheikh
Lt. Sheikh
Suresh Chandra Menon isS. Rajiv Chakravarthy
S. Rajiv Chakravarthy
Malavika Avinash isKavitha Nair
Kavitha Nair

Similar titles

Jai Bhim (2021) Sinhala Subtitles
Black Lightning (2009) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Black Adam (2022) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Star (2024) Sinhala Subtitles
A Breed Apart (2025) Sinhala Subtitles
Hunt (2022) Sinhala Subtitles
Trending (2025) Sinhala Subtitles
Last Bullet (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published