
(Break Through (2021) Sinhala Subtitles) (Break Through 2021 Sinhala Sub)
ආයුබෝවන් හැමෝටම…අද අරගෙන එන්නේ මගේ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය…ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි Break Through (2021)..මේක චයිනීස් ඇක්ෂන් ෆිල්ම් එකක්..
කතාව ගැන ටිකක්ය කියනවනම්, ඉස්සෙල්ලාම කතාව පටන් අවුරුදු 8කට කලින් උන සිඳුවීමකින්.මේ සිඳුවීමත් එක්ක ඩැරන්ට ඒ කියන්නේ චිත්‍රපටියේ මේන් ඇක්ටර්ට ඔහුගේ කණ්ඩායමේ සියලුම සගයන් නැති වෙනවා.ඔහුටත් වෙඩි වදිනවා.ඒත් ඔහු බේරෙනවා. ඒ ඩැරන්ගේ දුව නිසා.ඒත් අවාසනාවට ඩැරන්ට තම බිරිඳත් අහිමි වෙනවා.ඊට පස්සේ අවුරුදු 8ක් ගෙවිලා ගියාට පස්සෙත් ඩැරන්ගේ දුව ඒ කියන්නේ කිකී ඉන්නේ තාත්තා එක්ක තරහින්..අම්මා නැති උනේ තාත්තා නිසා කියලා හිතගෙන.කිකීට ඕනි තාත්තගෙන් වෙන්වෙලා තමන් ආදරේ කරන කොල්ලත් එක්ක යන්න.ඒත් අවාසනාවට කිකීව මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් පැහැර ගන්නවා.ඉතින්,
📍කිකීව මත්ද්‍රව්‍ය ජවාරම්කාරයන් පැහැර ගන්නේ ඇයි?
📍ඩැරන්ට පුලුවන් වෙයිද කිකීව බේර ගන්න
📍මත්ද්‍රව්‍ය ජවාරම් කාරයන් එක්ක ඩැරන්ට තියෙන සම්බන්දේ මොකක්ද?
මේ ප්‍රශ්න වලට උත්තර දැන ගන්න නම් කතාව බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා….එහෙනම් අදට ගිහින් එන්නම්..හැමෝටම බුදු සරණයි…
(Break Through 2021 Sinhala Subtitle)
Nice