Video Sources 1562 Views

  • Watch trailer
Blowback (2022) Sinhala Subtitles

Blowback (2022) Sinhala Subtitles

Be careful who you betray.Jun. 17, 2022USA93 Min.R
Your rating: 0
8.5 2 votes

Synopsis

(Blowback (2022) Sinhala Subtitles) (Blowback Sinhala Subtitle) (Blowback Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද උපසිරැසි අරන් ඇවිල්ලා තියෙන්නේ මේ අවුරුද්දේ Blue Ray කොපි එනකම් කට්ටිය බලන් හිටලු ඉංග්‍රීසි චිත්‍රපටයකට. පැය 1  විනාඩි 33 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් අමුතු මංකොල්ලයක් මේක.   4.4 ක IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Mystery/Adventure  කාණ්ඩයට අයත්  ඉංග්‍රීසි චිත්‍රපටයක්.   මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත Cam Gigandet , Randy Counter හා Michele Plaia ඇතුළු සෙසු නළු නිළියන් නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Tibor Takacs විසින්.

කතාව ගැන කිව්වොත් සුව කරන්න අපහසු ලෙඩක් තියෙන, අම්මා නැති, තාත්තා ව්තරක් ඉන්න කෙල්ලක් ඉන්නවා. ඉතිං මෙයාගේ මේ ලෙඩේට බෙහෙත් කරන්න ලොකු වියදමක් දරන්න සිද්ද වෙනවා. මෙහෙම යද්දි මේ තාත්තට සල්ලි හොයා ගන්න පොටක් පෑදෙනවා. ඒ බැංකුවක් මං⁣⁣කොල්ල කන්න. මේක මෙයාට තනියෙන් කරන්න පුළුවන් වෙන්නේ නෑ. ඉතිං මේකට මෙයා කණ්ඩායමක් එකතු කර ගන්නවා. ” සල්ලි ඔයාලාට හැබැයි මට ඕන……. ” මොකක්ද එයා කියන්න ඇත්තේ.. සල්ලි එපාද….? එහෙනම් ඇයි බැංකුවක් කොල්ල කන්නේ….? සල්ලි ඇරෙන්න බැංකුවක වෙන මොනාද තියෙන්න පුළුවන්….? ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Blowback (2022) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles
Original title Blowback
IMDb Rating 4.2 516 votes
TMDb Rating 6.085 41 votes

Similar titles

The Girl with All the Gifts (2010) Sinhala Subtitles
A Merry Little Ex-Mas (2025) Sinhala Subtitles
The Perfect Neighbor (2025) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
She Rides Shotgun (2025) Sinhala Subtitles
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
Mr. & Mrs. Aslan (2025) Sinhala Subtitles
Eye for an Eye (2025) Sinhala Subtitles
Extraction 2 (2023) Sinhala Subtitles
Flight Risk (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published