Video Sources 1333 Views

  • Watch traileryoutube.com
Black Crab (2022) Sinhala Subtitles

Black Crab (2022) Sinhala Subtitles

Hope burns brightest in the cold.Mar. 18, 2022Sweden109 Min.TV-MA
Your rating: 0
9 2 votes

Synopsis

(Black Crab (2022) Sinhala Subtitles) (Black Crab 2022 Sinhala Subtitle) (Black Crab Sinhala Subtitle)

කොහොමද යාලුවනේ මම අද ඔයාලට අරගෙන එන්නේ පහුගිය 18 වෙනිදා Netflix හරහා නිකුත් වුණ ස්වීඩ්න් ෆිල්ම් එකක්.

මිනිත්තු 114ක ධාවන කාලයක් මේ ෆිල්ම් එකට තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Adam Berg..රචනා කරන්නේ Adam Berg සමඟ Pelle Rådström..ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ Noomi Rapace,Aliette Opheim,Dar Salim ඇතුලු ශිල්පීන් පිරිසක්.

මේක යුධමය සිදුවීම් තියෙන ෆිල්ම් එකක් කියලා හඳුන්වන්න පුලුවන්. ප්‍රධාන කතාව වෙන්නේ කැරොලින් එඩ් කියලා ගැහැණියක් ඉන්නවා..එයාගේ දුවව ත්‍රස්තවාදියෝ පැහැරගන්නවා. මේ සිදුවීමෙන් තමා ෆිල්ම් එක පටන්ගන්නේ. ඊටපස්සේ කැරොලින් හමුදාවට බැදිලා විශේෂ මෙහෙයුමකට යනවා. මෙතනදි තවත් එහෙම ගෙන්වපු සෙබලු 4 දෙනෙක් කැරොලින්ට හම්බවෙනවා. හැබැයි මේ කිසි කෙනෙක් දන්නේ නැහැ එයාලව කැදෙව්වේ මොකටද? මෙහෙයුම මොකක්ද කියලවත්..මං මීට වඩා කතාව කියන්නේ නැහැ එතකොට වැඩක් නැහැනේ.. මෙහෙයුම මොකක්ද ඒක කරන්න කැරොලින්ව කැමති කරවගන්නේ කොහොමද වගේ දේවල් දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් ඔයාලට ජයවේවා!! අලුත් සබ් එකකින් හම්බවෙමු.

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

Black Crab (2022) Sinhala Subtitles
Black Crab (2022) Sinhala Subtitles
Black Crab (2022) Sinhala Subtitles
Black Crab (2022) Sinhala Subtitles
Black Crab (2022) Sinhala Subtitles
Black Crab (2022) Sinhala Subtitles
Black Crab (2022) Sinhala Subtitles
Black Crab (2022) Sinhala Subtitles
Black Crab (2022) Sinhala Subtitles
Black Crab (2022) Sinhala Subtitles
Original title Svart krabba
IMDb Rating 5.7 8,046 votes
TMDb Rating 6 210 votes

Director

Adam Berg
Director

Cast

Similar titles

Hard Hit (2021) Sinhala Subtitles
Friendship (2021) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
Last Seen Alive (2022) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Antim The Final Truth (2021) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Prisoners of the Ghostland (2021) Sinhala Subtitles
I See You (2019) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Maestro (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published