Bhoothakaalam (2022) Sinhala Subtitles

Bhoothakaalam (2022) Sinhala Subtitles

Jan. 21, 2022India105 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! 2022 දි මං අරන් එන පළවෙනි උපසිරැසිය තමයි මේ අරන් ආවේ.මේක ඇවිල්ලා රෑ ආපු මලයාලම් චිත්‍රපටියක්. IMDb අගය 8.4 ක් අරගෙන තියෙන මේ චිත්‍රපටය Thriller ඝණයට අයත් වෙනවා.

එක්තරා ගෙයක මලගෙයක් වෙනවා. ඉතිං ඒ මලගෙයින් පස්සෙ, මේ ගෙදර අයට අත්භූත දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් එයාලගෙ මනස වියවුල් වෙලා, කිසිම දෙයක් ගැන හිතාගන්න බැරුව, එයාලට එයාලගෙ මනස ගැනම ගැටලුකාරී තත්වයට පත් වන්නා වූ ටයිප් එකේ චිත්‍රපටයක් මේක. මේ ශාරණයට කැමති එහෙනම් බලන්න, ගිහින් එන්නම්.

Bhoothakaalam (2022) Sinhala Subtitles
Bhoothakaalam (2022) Sinhala Subtitles
Bhoothakaalam (2022) Sinhala Subtitles
Bhoothakaalam (2022) Sinhala Subtitles
Bhoothakaalam (2022) Sinhala Subtitles
Bhoothakaalam (2022) Sinhala Subtitles
Original title ഭൂതകാലം
IMDb Rating 8.6 33 votes

Similar titles

Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
#Home (2021) Sinhala Subtitles
7500 (2014) Sinhala Subtitles
Scream (2022) Sinhala Subtitles
Bheemante Vazhi (2021) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
A Quite Place Part II (2021) Sinhala Subtitles
Super Machi (2022) Sinhala Subtitles
Ellam Sheriyakum (2022) Sinhala Subtitles
Annabelle Sethupathi (2021) Sinhala Subtitles
The Jack in the Box : Awakening (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published