Video Sources 1458 Views

  • Watch trailer
Bhoot Police (2021) Sinhala Subtitles

Bhoot Police (2021) Sinhala Subtitles

Sep. 10, 2021India129 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Bhoot Police (2021) Sinhala Subtitles) (Bhoot Police (2021) Sinhala Subs) ඔන්න එහෙනම් ආයත් හුගක්ම වැඩ රාජකාරි අස්සේ රාජකාරි පසෙකට දාලා චිත්‍රපට රසවිදින්නන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කැප වෙලා ආයෙමත් හින්දි සිනමාවකට සිංහල උපසිරසැ අරගෙනයි අද මේ ගොඩ වෙන්නේ. සැප්තැම්බර් මස 10 වෙනි දින Disney+ Hotstar  තුලින් එලි දැක්වූ BHOOT POLICE (2021)  චිත්‍රපටයටයි මෙවර උපසිරිසි අරන් ආවේ. සයිෆ් අලි ඛාන්,අර්ජුන් කපූර්,යාමි ගෞතම්,ජැකලින් ෆර්නැන්ඩස්යන ජනප්‍රිය නළු නිළියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඇත්තටම මේ වෙලාවේ ගොඩක් ස්තූති කරන්න ඕනි සමිත රමේෂ් අපේ ලොක්කව වැඩ අස්සේ කරපු නිසා පොඩි සප් එකක් දුන්නට.

හිමාචල් කදුකර ප්‍රෙද්ශයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක වත්තක හොල්මන් කල යක්ෂණියක අල්ලා ගැනීම සදහා කුලියට විභුති සහ චිරවුන්ජි යන සොහොයුරන් භුතයන් ඇල්ලීමේ ප්‍රවීණයන් ලෙස ප්‍රකටය. ඒ මොවුන්ගේ පියාවන උලත් බාබා යන අය භුතයන් ඇල්ලීමේ ප්‍රවීණයෙක් වූ බැවිනි. ඔවුන්ගේ පියා මිය ගියාට පසු මේ ශිල්පය එයාගේ පුතුන් දෙන්නගේද රස්සාව වෙනවා. ඒත් මේ දෙන්නගෙන්නම් හොල්මන් කියන දේවල් විශ්වාස කරන්නේ  චිරවුන්ජි විතරයි. විභුති නම් ඔය දේවල් ගැන වැඩිය විශ්වාස කරන කෙනෙක් නෙමෙයි.ඉතින් දවසක් මෙයාලගේ තාත්තගේ අද්භුත බලවේග ගැැන තියෙන මායා කර්ම පොතක් මෙයාලට හම්බ වෙනවා. දවසක් මායා කියලා ගෑණු ලමයෙක් මේ බාබාව හොයාගෙන එනවා එයාගේ වැඩකට. ඉතින් ඒ ආවට එයාගේ පුත්තු දෙන්නා විතරනේ ඉන්නේ එයාල දෙන්නාව මෙයා මේ වැඩේට එක්කන් යනවා. මල්ලිට ඕනි හොද වැඩ කරලා ගෞරවය ගෙනියපු තාත්තගේ නම රැකගෙන ඉස්සරහට යන්න වුනත් අයියටනම් සල්ලි තමයි ලොකුම දේ. මේ බංගලාවේ වෙසෙන මායා සහ එයාගේ සොයුරිය වන කනු ධනවත්ව ඉදලා බංකොලොත් වුන දෙන්නෙක්. මෙයාලට රෑ දඩයම් කරන ආත්ම බලවේගයන්ගේ කරදරයට හසුවේ.

මේකෙ ගොඩක් තැන් වල එන අමුතුව වචනයක් තියෙනවා කිච්කණ්ඩි කියලා .ඉතින් මේ මොකක්ද කියලත් මං විස්තර කකරන්නම්. කිච්කණ්ඩි කියන්නේ නේපාල ජනප්‍රවාදයේ එන මිත්‍යා කථා වල සිටින කාන්තා ආත්මයක් තමයි.

එහෙනම් මේ මායාට එයාගෙ ගමේ ඉන්න මේ භුතයාව පන්නගන්න හැකි වෙයිද..? මොකක්ද වෙන්නේ කියලා බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය          Comedy,,Horror
අධ්‍යක්ෂණය    : Pawan Kripalani

රංගන ශිල්පීන් : Arjun KapoorYami GautamJacqueline Fernandez
ධාවන කාලය    : 2h 08min
තිරගත කල දිනය : 10 September 2021
IMDB අගය     :5.5/10

Bhoot Police (2021) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
Original title भूत पुलिस
IMDb Rating 7 26,922 votes
TMDb Rating 5.5 22 votes

Director

Cast

Saif Ali Khan isVibhooti Vaidya
Vibhooti Vaidya
Arjun Kapoor isChiraunji Vaidya
Chiraunji Vaidya
Javed Jaffrey isInspector Chedilal
Inspector Chedilal
Rajpal Yadav isGoggle Baba
Goggle Baba
Amit Mistry isHari Kumar
Hari Kumar

Similar titles

Vash Level 2 (2025) Sinhala Subtitles
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles
Barroz (2024) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
Tron: Ares (2025) Sinhala Subtitles
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
No Time To Die (2021) Sinhala Subtitles
Gully Rowdy (2021) Sinhala Subtitles
The Girl on the Train (2021) Sinhala Subtitles
Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Subtitles
Turning Red (2021) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published