Bachchhan Paandey (2022) Sinhala Subtitles

Bachchhan Paandey (2022) Sinhala Subtitles

Mar. 18, 2022India147 Min.Not Rated
Your rating: 0
7 3 votes

Synopsis

(Bachchhan Paandey (2022) Sinhala Subtitles)

ඉතින් ඔන්න අලුත් අවුරුද්දේ ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්…Akshay Kumar සමග Kriti Sanon,Jacqueline Fernandez,Arshad Warsi Pankaj Tripathi, රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය තමයි Bachchhan Paandey…සිනමා රසික රසිකාවියන් මේ චිත්‍රපටිය ගැන ගොඩක් බලාපොරොත්තු තියන් හිටියාට අවසානයේ මේ චිත්‍රපටියට සාර්ථක වෙන්න ලැබුනෙනම් නෑ….ඉතින් ඔයාල බලලම තීරණය කරන්නකෝ මේ චිත්‍රපටිය කොහොමද කියල එහෙනම්…

ඉතින් මේ චිත්‍රපටිය ගැන කිව්වොත්, 2014 නිකුත් උන Jigarthanda දමිල චිත්‍රපටියේ හින්දි ප්‍රතිනිර්මාණය තමයි Bachchhan Paandey කියන්නේ..Jigarthanda චිත්‍රපටියත් 2006 නිකුත් උන  A Dirty Carnival කියන කොරියානු චිත්‍රපටිය අනුසාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ…ඉතින් කොහොම හරි Jigarthanda චිත්‍රපටිය මේ වෙද්දි භාෂා තුනකින් ප්‍රතිනිර්මාණය වෙලා තියෙනව….Jigarthanda  නමින්ම කන්නඩ භාෂාවෙන් සහ  Gaddalakonda Ganesh ලෙස තෙලෙගු භාෂාවෙන් සහ දැන් Bachchhan Paandey ලෙස හින්දි භාෂාවෙන්..

ඉතින් කතාව ගැන කිව්වොත් එහෙම,මයිරා දේව්කර් (Kriti Sanon) කියන්නේ අධ්‍යයක්ෂිකාවෙන් වෙන්න උත්සහ කරන කෙනෙක්,ඉතින් මෙයා දැනට වෙන අධ්‍යයක්ෂක කෙනෙක් ලග තමයි වැඩ කරන්නේ..ඉතින් ඒ අධ්‍යක්ෂක එක්ක ප්‍රශ්නයක් දාගෙන එතනින් අයින් වෙන මයිරා එයාගෙම කතාවකින් අධ්‍යක්ෂනයට පිවිසෙන්න තමයි උත්සහ කරන්නේ දැන්..ඉතින් මෙයා ඒකට තෝරගන්නේ එක්තරා ප්‍රදේශයක දරුණු මැරයෙක්ව…ඉතින් මේ මැරයගේ ජීවිත කතාව චිත්‍රපටියකට නගන්න විස්තර හොයාගන්න මයිරා බාග්වා කියන ප්‍රදේශයට…කෲර විදියට මිනිස්සු මරල දාන මේ මැරයගේ විස්තර හොයාගෙන,එයාගේ ජිවිත කතාව සිනමාවට ගේන්න මයිරාට පුලුවන් වෙයිද කියල දැනගන්න…අරගෙන බලන්නකෝ  Bachchhan Paandey…

Bachchhan Paandey (2022) Sinhala Subtitles
Bachchhan Paandey (2022) Sinhala Subtitles
Bachchhan Paandey (2022) Sinhala Subtitles
Bachchhan Paandey (2022) Sinhala Subtitles
Original title बच्चन पांडे
IMDb Rating 6.7 28,746 votes
TMDb Rating 5.8 4 votes

Director

Farhad Samji
Director

Cast

Similar titles

The Northman (2022) Sinhala Subtitles
Dhowlath (2020) Sinhala Subtitles
Attack: Part 1 (2022) Sinhala Subtitles
Kaathuvaakula Rendu Kaadhal (2022) Sinhala Subtitles
Pipeline (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
The Tomorrow War (2021) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Raja Vikramarka (2021) Sinhala Subtitles
F9 (2021) Sinhala Subtitles
Nartanasala (2018) Sinhala Subtitles
Kallan DSouza (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published