
(Ayngaran (2022) Sinhala Subtitles) (Ayngaran (2022) Sinhala Sub)
දුවන්න එපා වැටෙයි කියලා කියන්න
මෙහෙ දාහක් අය ඉන්නවා සර්..
ඒත් වැටෙන්නේ නැතුව දුවන්න කියන්න තමයි..
මෙහෙ කිසිකෙනෙක් නැත්තේ සර්..
ඉතින් ඔන්න GV ප්‍රකාශ් කුමාර්ගේ අලුතෙන්ම ආපු ෆිල්ම් එක තමයි අද ඔයාලට බලන්න අරගෙන ආවේ.. මේකත් ඉතින් සුපුරුදු විදිහට ටයිම් ලයින් ගහලා හෝල් කොපියට සබ් එක කරලා ඔරජිනල් ආවම සින්ක් කරලා ඔයාලට බලන්න අරගෙන ආවේ.. ඉක්මනට අරගෙන එන්න ඕන නිසා අපේ පීටර් අන්නව මම වැඩේට එකතු කරගත්තා.. මම හිතන්නේ.. ” Mudhal Nee Mudivum Nee ” එකට පස්සේ අපි දෙන්නා සෙට් වෙලා මේ සබක් කොරේ.. ” නාරා – පීටර් ” සුසංයෝගය.. ඒක නිකන් ” නාරාහේන්පිට ” වගේ
හරි ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්..
මේ ෆිල්ම් එක කරන්න හා බලන්න විශේෂම හේතුව මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා ” රවී අරසු ” හුඟක් අය බලලා ඇතිනේ එයාගේ ” Eetti ” කියන ෆිල්ම් එක ” අදර්වා මුරලිගේ ” මගේ ආසම නිළියත් ඉන්නවා ඒ නිසා මම ” Eetti ” ෆිල්ම් එකට හුඟක් ආසයි.. ” ශ්‍රී දිව්‍යා ” හරි ඔන්න ඔය හේතු නිසා මම මේ ෆිල්ම් එක බැලුවේ.. තව ඉතින් විශේෂ හේතුවක් තමයි ” GV ප්‍රකාශ් කුමාර් ” ගේ ෆිල්ම් එකක් උන එකත්.. GV මම ආසම මියුසික් කම්පොසර් කෙනෙක්.. හරි GVට අමතරව මේ ෆිල්ම් එකේ තව ඉන්නවා.. ප්‍රධාන නිළිය ” මහිමා නම්බියාර් ” ඒ ඇතුළුව තව දන්න කියන අය ගොඩක් ඉන්නවා ඉතින් මේ ෆිල්ම් එකේ..
හරි දැන් යමු ෆිල්ම් එකේ කතාව පැත්තට..
පොඩි විස්තර කිරීමක් දෙන්නම් මේ විදිහට හැබැයි මම මේ කියන විස්තරේට වඩා දෙයක් ෆිල්ම් එකේ තියෙනවා ඈ.. මේ ෆිල්ම් එකේ තියෙන්නේ.. නව නිපැයුම් නිර්මාණ කරුවන්ගේ කැපකිරීම්.. ඒ අය වෙන ප්‍රතික්ෂේප වීම්.. මේ වගේ දෙයක් ගැන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ..
එහෙනම් ෆිල්ම් එක අද ඉඳලා ඔයාලගේ.. බලන්න තමයි තියෙන්නේ දැන්..
එහෙනම් ආයේ අලුත් දෙමල ෆිල්ම් අරගෙන එන්නම් එතකන් බායි කිව්වා..
Secret N ( නාරා )
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 340 | |
HDRip1080p | Tamil | 2.5 GB | 47 | |
HDRip1080p | Tamil | 2.5 GB | 82 | |
HDRip720p | Tamil | 1.4 GB | 82 | |
HDRip720p | Tamil | 1.4 GB | 149 | |
HDRip | Tamil | 700 MB | 72 | |
HDRip | Tamil | 700 MB | 104 | |
HDRip | Tamil | 400 MB | 54 | |
HDRip | Tamil | 400 MB | 74 |