Video Sources 6757 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Avatar: The Way of Water (2022) Sinhala Subtitles

Avatar: The Way of Water (2022) Sinhala Subtitles

Return to Pandora.Dec. 14, 2022USA192 Min.PG-13
Your rating: 0
9.4 11 votes

Synopsis

(Avatar: The Way of Water (2022) Sinhala Subtitles) (Avatar: The Way of Water (2022) Sinhala Sub) (Avatar The Way of Water Sinhala Subtitle) (Avatar 2 Sinhala Subtitle) (Avatar Sinhala Subtitle)

 

ඔන්න මං කියපු විදිහටම  Avatar 2 එකට සබ් ගෙනාවා. ඒත් මුලින්ම කියන්නම් මේ අරගෙන ආවේ ඔරිජිනල් රිලීස් වුණ කොපිය නම් නෙවෙයි. අපි Avatar 2 ෆිල්ම් එකට ඔරිජිනල් එනකල් සබ් දෙන්නේ නෑ කියලා හිතන් හිටියත් Avatar 1 ෆිල්ම් එකට සබ් එක දැන් දවස් 5කට කලින් දුන්නත් එක්කම සෑහෙන්න ඉල්ලීම් ආවා 2වෙනි ෆිල්ම් එකටත් සබ් දෙන්න බලන්න පුළුවන් තරම් කොලිටි‍යක් තියෙන කොපි තියෙනවා කියලා. ඒත් එක්කම ඔරිජිනල් එනකල්ම ඉවසන් ඉන්න අයත් ඉන්නවා. කොහොමහරි දෙපැත්තටම සාධාරණයක් වෙන විදිහට මම හිතුවා මගේ උපන්දිනේ වෙනුවෙන්.. මේ බලන්න පුළුවන් තරමේ කොපියකට සබ් එක දැනට දෙන්න. ඊටපස්සේ ඔරිජිනල් ආව දවසක ඔරිජිනල් කොපියට සබ් එක අප්ඩේට් කරලා දෙනවා ඔරිජිනල් බලන අයට..ඒ නිසා ආයෙත් කියන්නේ ඉවසන් ඉන්න පුළුවන් අය ඔරිජිනල් එනකල් ඉන්න.. හදිස්සිකාරයෝ ටික මේක අරන් බලන්න..

ඒවගේම දැන් Avatar 1 ෆිල්ම් එක බලන්න ඕන අය ඉන්නවා නම් එයාලට පුළුවන් “මෙතනින්” ගිහින් Avatar 1 ෆිල්ම් එක බලන්න…

Avatar 2 එන්නත් කලින් හුගාක් අය කියන්න පටන්ගත්තා මේක නම් අසාර්ථක වෙයි, Avatar 1 වගේ නම් වෙන්න බෑ කියලා..ඒ වගේම හුගාක් අය හිතුවේ ෆිල්ම් එක ෆ්ලොප් වෙලා Avatar 1 වගේ ඩොලර් බිලියන 2 පහු කරන්න බැරිවෙයි කියලා..ඒත් ඒ හැම තර්කයක්ම බිද දමමින් ජේම්ස් කැමරන්ගේ Avatar : The way of water චිත්‍රපටිය මේ වෙනකොට ඩොලර් බිලියන 1.9ක අගයක් වාර්තා කරමින් ඉතාමත් සාර්ථක විදිහට තවමත් තිරගත වෙනවා ලෝකේ පුරාම.. දැනට ලෝකයේ 7වෙනියට වැඩිම ආදායමක් ගත්ත ෆිල්ම් එක බවට ඊයේ දවස වෙනකොට පත්වුණා.. 😎

ඒ අනුව ජේම්ස් කැමරන්ගේ ඩොලර් බිලියන 2 පසු කල තෙවන චිත්‍රපටය විදිහට මේක ඉතිහාසයට එකතුවුණා..

1) Titanic 1997
2) Avatar 2009
3) Avatar 2022

ෆිල්ම් එකේ කතාව කියන්න යන්නේ නෑ එකෙන් ඔයාලගේ රසවින්දනයට බාධාවක් වෙන නිසා. ඒ වෙනුවට මං ඔයාලට ඒ ගැන විස්තර ටිකක් විතරක් කියන්නම්..

Avatar 2 කතාව දිගහැරෙන්නේ Avatar 1 කතාවෙන් අවුරුදු කිහිපයකට පස්සේ.. මේකෙදි ඔයාලට දැකගන්න පුලුවන් ජේක් සලී සහ නෙටීරි ළමයි 4දෙනෙක්ගේ දෙමාපියන් වෙලා ඉන්නවා..
 

නෙටේයම් – ජේක් සහ නෙටීරිගේ ලෙයින් ඉපදුණු පළවෙනි  දරුවා. පිරිමි ළමයෙක්.
කීරි – පළවෙනි  චිත්‍රපටියේදී මැරුණ විද්‍යාඥවරිය ග්‍රේස් ඔගස්ටින්ගෙ ඇවටර්ගෙන් ඉපදුණු ජේක් හදාවඩා ගන්න ගැහැණු ළමයා.
ලො’අක් – ජේක්ගේ දෙවෙනි පුතා
ටුක්ටේරි – ජේක්ගේ දුව.
 
මීට අමතරව ස්පයිඩර් කියලා මිනිස් පිරිමි ළමයෙකුත් මේ ළමයි එක්ක එකට ජීවත්වෙනවා.
මේකෙදී පැන්ඩෝරාවේ කොළ පාට වනාන්තර වලින් එහා නිල්පාට ලෝකයක් දැකගන්න ඔයාලට පුළුවන්.. නමේ හැටියටම වතුර සම්බන්ධ වෙනවා කතාවට..මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි.. අලුත් නාවි ජන කොටසක් වෙන මෙටකයිනා මුහුදු ජනතාවත් දකින්න පුළුවන්..
 

මං හිතන්නේ ඔය කීව විස්තර ටිකත් හොඳටම ඇති කියලා.. එහෙනම් ඔරිජිනල් ආවාම සබ් එක ඉක්මනින් අප්ඩේට් කරන්න ඔයාලට පොරොන්දු වෙන ගමන් මං නවතින්නම්..

 

ලිපි සැකසුමට උදව් කරපු Mr.CJS [Theekshana Lankara] සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා!!

ඉක්මනින්ම අපි ආයෙත් හම්බවෙමු.. ඔයාලට ජය..❤

…උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරු…

 

Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Original title Avatar: The Way of Water
IMDb Rating 7.8 327,715 votes
TMDb Rating 7.737 6,124 votes

Director

Cast

Sam Worthington isJake Sully
Jake Sully
Sigourney Weaver isKiri / Dr. Grace Augustine
Kiri / Dr. Grace Augustine
Stephen Lang isColonel Miles Quaritch
Colonel Miles Quaritch
Cliff Curtis isTonowari
Tonowari
Joel David Moore isNorm Spellman
Norm Spellman
Edie Falco isGeneral Frances Ardmore
General Frances Ardmore
Jemaine Clement isDr. Ian Garvin
Dr. Ian Garvin

Similar titles

Vicious (2025) Sinhala Subtitles
Code Name : Tiranga (2022) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
The God Committee (2021) Sinhala Subtitles
K.O. (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published