Video Sources 1167 Views

  • Watch traileryoutube.com
Attack: Part 1 (2022) Sinhala Subtitles

Attack: Part 1 (2022) Sinhala Subtitles

Apr. 01, 2022India123 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Attack: Part 1 (2022) Sinhala Subtitles) (Attack: Part 1 (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක්…

ඔන්න ඉතිං මේ අවුරුද්දේ තිර ගත වුන අලුත්ම අලුත් හින්දි චිත්‍රපටයක සිංහල උපසිරස අරගෙන ආවා. නම Attack. චිත්‍රපටය ගැන කියනවා නම්,

Release date –   1st April 2022
IMDb         – 7.2/10

ඒ වගේම මේ චිත්‍රපටය,

  • Directed by   -: Lakshya Raj Anand
  • Witten by      -: Lakshya Raj Anand, Sumit Batheja, Vishai Kapoor
  • Story by        -: John Abraham
  • Produced by  -: Jayanitilal Gada, Ajay Kapoor, Bhumika Gondliya, John Abraham.

මේ චිත්‍රපටයේ නළු/නිළියන් වන්නේ,

  • John Abraham – කැප්ටන් අර්ජුන් ෂර්ගිල් ලෙසත්,
  • Jacqulien Farnandez – අයේෂා ලෙසත්,
  • Prakash raj – සුබ්‍රමනියම් ලෙසත්,
  • Elham Ehsas – හමීඩ් ගුල් ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

අපි කතාව පැත්තට යමු…

පාකිස්තානයේ ඉන්න එල්.ටී.ටී.ඊ. නම් මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා වන රෙහෙමාල් ගුල්ව, ඉන්දියානු හමුදා මෙහෙයුමකදී අත්තඩංගුවට ගන්නවා. ඉතිං මේ මෙහෙයුමට නායකත්වය දෙන්නේ අර්ජුන් ෂර්ගිල් නම් සෙබළයි. ඉතිං මේ රෙහෙමාල් ගුල්ව අත්තඩංගුවට ගන්නේ ඔහු ඉන්දියානු හමුදා කඳවුරකට බෝම්බ දැමීමේ සිද්ධියක් සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් වුන නිසයි.

ඉතින් මේ මෙහෙයුමෙන් පසුව අර්ජුන් ෂර්ගිල් නම් හමුදා සෙබළා තමන්ගේ නිවස බලා යන අතර වාරයේ ඔහුට තමන්ගේ සහකාරිය හමුවෙනවා. ඇය නමින් අයේෂා. ඇය ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරනවා. නමුත් කාලයේ ඇවෑමෙන් අර්ජුන්ට සහ අයේෂාට අවාසනාවන්ත සිදු වීමකට මුහුණ දෙනවා. එනම් ගුවන් තොටුපලට පැමිණෙන ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයකින් අයේෂා මිය යන අතර අර්ජුන් කොමා නැත්නම් අංශබාග තත්ත්වයට පත් වෙනවා…..

ඉතින් මෙතන ඉඳන් කතාව ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න මම ආරාධනා කරනවා….!!

Attack: Part 1 (2022) Sinhala Subtitles
Attack: Part 1 (2022) Sinhala Subtitles
Attack: Part 1 (2022) Sinhala Subtitles
Attack: Part 1 (2022) Sinhala Subtitles
Attack: Part 1 (2022) Sinhala Subtitles
Attack: Part 1 (2022) Sinhala Subtitles
Attack: Part 1 (2022) Sinhala Subtitles
Original title Attack
IMDb Rating 7.3 9,217 votes
TMDb Rating 7.5 6 votes

Director

Cast

John Abraham isArjun Shergill
Arjun Shergill
Rakul Preet Singh isDr. Sabah Qureshi
Dr. Sabah Qureshi
Ratna Pathak isShanti Shergill
Shanti Shergill
Prakash Raj isVadraj Kumar Subramaniam
Vadraj Kumar Subramaniam
Elham Ehsas isHamid Gul
Hamid Gul
Serena Walia isIRA (voice)
IRA (voice)
Kiran Kumar isIndian Army Chief
Indian Army Chief
Rajit Kapoor isHome Minister
Home Minister

Similar titles

Firestorm (2013) Sinhala Subtitles
The Matrix Resurrections (2021) Sinhala Subtitles
The Kashmir Files (2022) Sinhala Subtitles
1945 (2022) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles
Saani Kaayidham (2022) Sinhala Subtitles
Collar Bomb (2021) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Maharshi (2019) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published