
(Attack: Part 1 (2022) Sinhala Subtitles) (Attack: Part 1 (2022) Sinhala Sub)
හැමෝටම සුබ දවසක්…
ඔන්න ඉතිං මේ අවුරුද්දේ තිර ගත වුන අලුත්ම අලුත් හින්දි චිත්රපටයක සිංහල උපසිරස අරගෙන ආවා. නම Attack. චිත්රපටය ගැන කියනවා නම්,
Release date – 1st April 2022
IMDb – 7.2/10
ඒ වගේම මේ චිත්රපටය,
මේ චිත්රපටයේ නළු/නිළියන් වන්නේ,
අපි කතාව පැත්තට යමු…
පාකිස්තානයේ ඉන්න එල්.ටී.ටී.ඊ. නම් මුස්ලිම් ත්රස්තවාදී කණ්ඩායමේ නායකයා වන රෙහෙමාල් ගුල්ව, ඉන්දියානු හමුදා මෙහෙයුමකදී අත්තඩංගුවට ගන්නවා. ඉතිං මේ මෙහෙයුමට නායකත්වය දෙන්නේ අර්ජුන් ෂර්ගිල් නම් සෙබළයි. ඉතිං මේ රෙහෙමාල් ගුල්ව අත්තඩංගුවට ගන්නේ ඔහු ඉන්දියානු හමුදා කඳවුරකට බෝම්බ දැමීමේ සිද්ධියක් සම්බන්ධ ප්රධාන සැකකරුවෙක් වුන නිසයි.
ඉතින් මේ මෙහෙයුමෙන් පසුව අර්ජුන් ෂර්ගිල් නම් හමුදා සෙබළා තමන්ගේ නිවස බලා යන අතර වාරයේ ඔහුට තමන්ගේ සහකාරිය හමුවෙනවා. ඇය නමින් අයේෂා. ඇය ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරනවා. නමුත් කාලයේ ඇවෑමෙන් අර්ජුන්ට සහ අයේෂාට අවාසනාවන්ත සිදු වීමකට මුහුණ දෙනවා. එනම් ගුවන් තොටුපලට පැමිණෙන ත්රස්තවාදීන්ගේ වෙඩි ප්රහාරයකින් අයේෂා මිය යන අතර අර්ජුන් කොමා නැත්නම් අංශබාග තත්ත්වයට පත් වෙනවා…..
ඉතින් මෙතන ඉඳන් කතාව ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න මම ආරාධනා කරනවා….!!
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 433 | |
WEB-DL 1080P | Hindi | 2.5 GB | 64 | |
WEB-DL 1080P | Hindi | 2.5 GB | 88 | |
WEB-DL 720P | Hindi | 1.4 GB | 110 | |
WEB-DL 720P | Hindi | 1.4 GB | 193 | |
HDRip | Hindi | 700 MB | 97 | |
HDRip | Hindi | 700 MB | 176 | |
HDRip | Hindi | 400 MB | 48 | |
HDRip | Hindi | 400 MB | 80 |