Video Sources 634 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Attack on Titan: Chronicle (2020) Sinhala Subtitles

Attack on Titan: Chronicle (2020) Sinhala Subtitles

Jul. 17, 2020Japan122 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Attack on Titan: Chronicle (2020) Sinhala Subtitles) (Attack on Titan: Chronicle (2020) Sinhala Subtitle) (Attack on Titan: Chronicle (2020) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම

ඔන්න අද මං ආවේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රියම ඇනිමේ කතාමාලාවක එක ෆිල්ම් එකකට උපසිරුසි පිටපතක් අරගෙන. ඒ තමයි Attack on Titan: Chronicle 2020 කියන ෆිල්ම් එක.

ඇත්තටම මේක කියන්න පුළුවන් කලින් නිකුත් වුණ ඇනිමේ කතාමාලාවේ මුල් සීසන් තුනම එකට ගොනු කරලා හදපු ‘Recap’ ෆිල්ම් එකක් විදියට. කොටස් 1 ඉඳලා 59 වෙනකල් සිදුවීම් පැය දෙකක් ඇතුළත බලාගන්න පුළුවන්.

මගේ පුද්ගලික අදහස නම්, ඇනිමේ කියන දේට අකමැති කෙනෙක්ට වුණත් මේක බැලුවොත් ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. වෙනත් කිසිම කතාමාලාවකට නැති ආසාවක් මේක බැලුවම ඇති වෙනවා. ඇනිමේවලට අකමැති මම වුණත් මේක බලලා පුදුම උනන්දුවක් ඇති වුණා.

ඒත් මේ ෆිල්ම් එකගැන කියනවා නම්, මේ ෆිල්ම් එකට වඩා TV Serius එක මරු. බලන්න වෙලාවක් නැති වුණත් කොහොමහරි වෙලාව හොයාගෙන බලන්න. එහෙම බැරි නම්, අර කලින් සිදුවුණ දේවල් මතක් කරගන්න මේ ෆිල්ම් එක ප්‍රයෝජනවත් වෙයි.

මේක ඇනිමේ එක බලපු නැති කෙනෙක් බලනවා නම්, ෆයිට් සීන් ගොඩක් අයින් කරලා, වැදගත් සිදුවීම් කොටස් කොටස් විදියට එකතු කරලා තියෙන නිසා කතාවේ ගැලපීමක් නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය චිත්‍රපටියක් විදියට රස විඳින්න මේක එච්චර හොඳ නැහැ.

ඇනිමේ කතාමාලාවේ රිද්මය (Pacing) නම් හරිම නිවැරදියි (Female Titan Arc එක ඇරෙන්න).

මේ ෆිල්ම් එකහදලා තියෙන්නේ සීසන් 4 එන්න කලින් සිදුවීම් ටික මතක් කරගන්න වගේම, “Attack on Titan recap season 1/2/3 on youtube” කියලා හොයන අයට තියෙන ලේසිම ක්‍රමය විදියටයි.(සීසන් 4 ඇවිල්ලා තියෙන්නේ…)

අධ්‍යක්ෂණය – Masashi Koizuka, Tetsuro Araki
කතාව – Yasuko Kobayashi
ධාවන කාලය – මිනිත්තු 120යි (පැය 2යි)

එහෙනම්, Attack on Titan: Chronicle 2020 රසවිඳින්න ආරාධනා කරන ගමන්, මීට වඩා හොඳටම කතාව දැනගන්න මුල් ඇනිමේ කතාමාලාවම බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා! ජයවේවා!

Attack on Titan: Chronicle (2020) Sinhala Subtitles
Attack on Titan: Chronicle (2020) Sinhala Subtitles
Attack on Titan: Chronicle (2020) Sinhala Subtitles
Original title 『進撃の巨人』〜クロニクル〜
IMDb Rating 8.4 12,689 votes
TMDb Rating 7.5 190 votes

Director

Cast

Yuki Kaji isEren Yeager (voice)
Eren Yeager (voice)
Marina Inoue isArmin Arlert (voice)
Armin Arlert (voice)
Yui Ishikawa isMikasa Ackerman (voice)
Mikasa Ackerman (voice)
Hiro Shimono isConnie Springer (voice)
Connie Springer (voice)
Yoshimasa Hosoya isReiner Braun (voice)
Reiner Braun (voice)
Yu Kobayashi isSasha Blouse (voice)
Sasha Blouse (voice)
Yu Shimamura isAnnie Leonhart (voice)
Annie Leonhart (voice)
Ryota Osaka isMarco Bodt (voice)
Marco Bodt (voice)
Shiori Mikami isKrista Lenz / Historia Reiss (voice)
Krista Lenz / Historia Reiss (voice)
Tomohisa Hashizume isBertolt Hoover (voice)
Bertolt Hoover (voice)

Similar titles

400 Bullets (2021) Sinhala Subtitles
The 100 (2025) Sinhala Subtitles
Oscar Shaw (2025) Sinhala Subtitles
Jatadhar (2025) Sinhala Subtitles
Rashtra Kavach Om (2022) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Beyond Skyline (2017) Sinhala Subtitles
She Rides Shotgun (2025) Sinhala Subtitles
Jackpot (2024) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published