Video Sources 435 Views

  • Watch traileryoutube.com
Athidhi (2007) Sinhala Subtitles

Athidhi (2007) Sinhala Subtitles

Oct. 18, 2007India172 Min.Not Rated
Your rating: 0
1 1 vote

Synopsis

(Athidhi (2007) Sinhala Subtitles) ආයුබෝවන් යාලුවො හැමෝටම .ඔන්න ටික දවසකින් පස්සේ තවත් උපසිරසි ගැන්වීම ක් අරගෙන ආවා.මේ සැරේ ගෙනාවේ පරණ තෙලිඟු ෆිල්ම් එකකට. Athidhi තමයි ෆිල්ම් එකේ නම.මේක තිරගත වෙලා තියෙන්නේ 2007 ඔක්තෝබර් 18.ෆිල්ම් එක අධ්යක්ෂනය කරලා තියෙන්නේ සුරෙන්ද්ර රෙඩ්ඩි. තෙලිඟු සිනමාවේ සුපර් ස්ටාර් මහේශ් බාබු සමගින් අම්ර්තා රාඕ තමයි ප්රදාන චරිත දෙක.මීට අමතරව මුරලි ශර්මා,නරේස්.කොමඩි චරිත සදහා Bramhndam,සුනිල් වගේ තවත් නලු නිලියන් කීපයක් රංගනයෙන් දායක වනවා.චිත්රපටය Action/ Romance ඝනයට අයත් වෙනවා.

යමු කතාව පැත්තට. අද්දිති කියන්නේ කවුරුත් ම නැති අනාත ලමයෙක් .මෙහෙම වැඩ කර කර ඉන්නකොට මෙයාට පොඩි ගෑනු ලමයෙක් හම්බ වෙනවා.මේ දෙන්න මිතුරු වෙලා එයාගේ ගෙදරට එක්කන් යනවා අද්දිති ව.එයාගේ අම්මා තාත්තාත් මෙයාට හුදින් සලකනවා.ඔහොම ඉදලා එක දවසක් කාර් එකේ යනකොට මිනිහෙක් පාර මැද වැටිලා ඉන්නවා.කාර් එක නවත්තලා බලනකොට පොර එක පාරටම නැගිටලා තුවක්කුවක් පෙන්නලා සල්ලි ඉල්ලන්වා.සල්ලි දුන්නට පස්සෙත් මූ අර දෙමාපියන් ට වෙඩි තියලා අද්දිති අතේ තුවක්කුව තියලා පැනලා යනවා.ඊට කෙල්ල ත් මෙයා කරා කියලා හිතනවා.අවුරුද්දු 13 ට අද්දිති ව හිරේ දානවා. මේ මිනිමැරුම කලේ කවුද,කෙල්ල ඇත්ත දැන ගත්තද. මෙතනින් එහාට ඔයාලම බලන්න.

ගිහින් එන්නම් .තවත් උපසිරසියකින් හමු වෙමු.

Original title అతిథి
IMDb Rating 5.6 1,815 votes
TMDb Rating 5.8 8 votes

Director

Cast

Mahesh Babu isAthidhi / Aditya
Athidhi / Aditya
Amrita Rao isAmrita Goutham
Amrita Goutham
Nassar isHome Minister
Home Minister
Kota Srinivasa Rao isMaccha Srinu
Maccha Srinu
Sunil Varma isAmrita's fiancé
Amrita's fiancé
Subbaraju isGanni Bhai
Ganni Bhai
Pragathi isAmrita's Aunt
Amrita's Aunt

Similar titles

A Week Away (2021) Sinhala Subtitles
Attack: Part 1 (2022) Sinhala Subtitles
Jacobinte Swargarajyam (2016) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Jhund (2022) Sinhala Subtitles
Mosagallu (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Mathil (2021) Sinhala Subtitles
Xtreme (2021) Sinhala Subtitles
Madhuram (2021) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published