Arjuna Phalguna (2021) Sinhala Subtitles

Arjuna Phalguna (2021) Sinhala Subtitles

Dec. 31, 2021India129 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

ඔන්න අද අරන් ආවේ අලුතින්ම නිකුත් උන චිත්‍ර‍පටියක්… මේක මගේ පළමු තෙලෙගු චිත්‍ර‍පටි උපසිරැසි ගැන්විම. Teja Marni අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය රඟපාන්නේ Sree Vishnu හා Amritha Aiyer විසිනි… කතාව ගැන කිව්වොත් එහෙම ගොදාවරි කියලා තියන ඇත ගමක යාළුවෝ පස්දෙනෙක් ඉන්නවා. මේ අය ඉස්කොලේ කාලේ ඉදන්ම එකටමයි ඉන්නේ… මේ අයට ඉතින් රස්සාවක් නොකර රස්තියාදු ගහා ගහා තමයි ඉන්නේ.. කොහොම හරි මේ ගමේ අය කරන්නේ ගොවිතැන්.. හැබැයි ගොවිතැන් වලින් පාඩු නිසා ගමේ එක එක ගෙවල් බැංකුවට සින්න වෙන්න යනවා.

මේ නිසාම මේ අයගේ දෙමව්පියෝ මේ අයගේ ළමයින්ට යෝජනා කරනවා මොනා හරි රස්සාවක් කරලා හරි සල්ලි හොයන්න කියලා.. මෙහෙම ඉද්දි තමයි ගමේ තව පුද්ගලයෙක් මේ අයට ඉක්මනට සල්ලි හොයන්න වැඩක් බාර දෙන්නේ.. මේ අයට තියෙන්නේ කිලෝ ගානක ගංජා ගෝනියක් එක තැනක ඉදන් තව තැනකට අරන් යන්න. මේ අයට මේකට ලක්ෂ අටක් ලැබෙනවා. ඉතින් මේ සේට් එකම කැමැති වෙලා වැඩේ කරන්න යනවා.. හැබැයි වැඩේ අනාගන්නවා අනාගැනිල්ලක් මුළු කතාවම කනපිට හැරෙන්න… තෙලෙගු රසිකයෙක් විතරක් නම් මේක බලන්න. අනික් අයට නම් වැඩිය මැච් වෙන එකක් නැහැ. එහෙනම් අපි ගියා..

Original title అర్జున ఫల్గుణా
IMDb Rating 5.4 282 votes
TMDb Rating 7 2 votes

Director

Teja Marni
Director

Cast

Chaitanya Garikipati isArjuna's Friend
Arjuna's Friend
Rajkumar Kasireddy isArjuna's Friend
Arjuna's Friend
Naresh isKaranam
Karanam
Shivaji Raja isArjuna's Father
Arjuna's Father
Devi Prasad isTadi's Father
Tadi's Father

Similar titles

Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles
Janowar (2021) Sinhala Subtitles
The Dry (2021) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
Pon Manickavel (2021) Sinhala Subtitles
1945 (2022) Sinhala Subtitles
Everything Everywhere All at Once (2022) Sinhala Subtitles
DJ Tillu (2022) Sinhala Subtitles
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Phantom Detective (2016) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published