Ardha Shathabdham (2021) Sinhala Subtitles

Ardha Shathabdham (2021) Sinhala Subtitles

Jun. 11, 2021unknown
Your rating: 0
9 1 vote

Synopsis

Ardha Shathabdham (2021) Sinhala Subtitles ආයුබෝවන් යාලුවො හැමෝටම ! ඔන්න ඊයෙ Rang De සබ් දුන්නට පස්සෙ මම ආයෙම අරගෙන ආවෙ ඊයෙ නිකුත් වුන තවත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි.මේක Aha Video හරහා ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ.

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Rawindra Pulle විසින්.ඉතින් රිලීස් වෙලා දවසක් යනකොට IMDB දර්ශකය 6.7 ක අගයකුත් ලබාගන්න හැකි වෙලා තියෙනව.රංගනයෙන් වන්නන් අතර ගොඩක් ඉන්නෙ අලුත් නලු නිලියො.Karthik Rathnam සහ Krishna Priya තමයි ප්‍රධාන නලුවා සහ නිලිය වෙන්නෙ.ඔයාලට මතක ඇති නිතින්ගෙ චෙක් චිත්‍රපටයෙ එයාට හිරගෙදරදි හම්බෙන යාලුවෙක්ට මේ Karthik Rathnam හිටියා.ඉතින් ප්‍රධාන චරිතයක් කරන පලමු අවස්තාව වෙන්න ඕන මං හිතන්නෙ.ඊට අමතරව සුපුරුදු නලු නිලියන් අතර Pavitra Lokesh, Naveen Chandra ,Sai Kumar ,Suhas යන අය රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.ක්‍රිෂ්ණා කියන්නෙ ගමේ ඉන්න අහිංසක දුප්පත් තරුණයෙක්.මෙයා ඉන්න ගම අය කුල භේදය ලොකුවටම තියෙන එකක්.මේ කුල භේදයට විරුද්ධ රාමන්නාගෙ දුව තමයි පුෂ්පා කියන්නෙ.ඉතින් ක්‍රිෂ්නා පොඩි කාලේ ඉදන් මේ පුෂ්පට හිතින් ආදරය කරනවා.ඉතින් ගොඩක් දුප්පත් තාත්තත් නැති මෙයාගේ පවුලේ අය වෙනුවෙන් ඩුබායි වල රැකියාවකට පිටත් වෙන්න තමයි මෙයා බලාගෙන ඉන්නෙ.ඉතින් මේ දෙන්නගෙ කතාව මොකක් වෙයිද කියල ඔයාලම අරගෙන බලන්න.

ඉතින් අපි හැමෝටම හිතන්න දෙයක් එක් කරන තවත් අපූරු චිත්‍රපටයක් තමයි මේක.අරගෙන බලන්න එහෙනම්.ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න ගමන් රසවිඳින්න මේ සිනමා නිර්මාණයත්.ගිහින් එන්නම්..

ඔබට ජය !

Ardha Shathabdham (2021) Sinhala Subtitles
Original title Ardha Shathabdham

Director

Director

Cast

Similar titles

Aadavallu Meeku Johaarlu (2022) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Zombie Reddy (2021) Sinhala Subtitles
Thimmarusu (2021) Sinhala Subtitles
Aaradugula Bullet (2021) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Special Delivery (2022) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Enemy (2021) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles

(1) comment

  • SanjeewaJune 20, 2021Reply

    Nice

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published