Video Sources 4832 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Anweshippin Kandethum (2024) Sinhala Subtitles

Anweshippin Kandethum (2024) Sinhala Subtitles

Feb. 09, 2024India143 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Anweshippin Kandethum (2024) Sinhala Subtitles) (Anweshippin Kandethum (2024) Sinhala Sub) (Anweshippin Kandethum Sinhala Subtitles) (Anweshippin Kandethum Sinhala Sub) (Anweshippin Kandethum (2024) Malayalam Movie Sinhala Subtitles)

සුබ දවසක් වේවා හැමෝටම..

මේ අවුරුද්දෙ මලයාලම් සිනමාව සුපිරි ආරම්භයන් ගොඩකින් පටන්ගන්නෙ , ජනවාරි වල OZLER ආවා , පෙබරවාරි 09 ය ANVESHIPPIN KANDETHUM සහ PREMALU ආවා , 15 වෙනිදා මම්මුක්කගෙ BRAMAYUGAM ආවා , 22 වෙනිදා MANJUMMEL BOYS ආවා , සේරම හොද ප්‍රතිචාර ලබාගෙන හොද ආදායමක් හොයාගන්න සමත් වුනා ,

ඒ අතරින් අද මම අරගෙන ආවෙ සුපිරි නලු ටොවිනෝ තෝමස් රගන ANVESHIPPIN KANDETHUM කියන ෆිල්ම් එක..

බයිබලේ මතෙව් 7:7 කොටසෙ මෙහෙම තියෙනවා , තට්ටු කරන්න ඔබට දොර ඇරේවි , ඉල්ලන්න ඔබට ලැබේවි , සොයන්න , හම්බවේවි කියලා..

ඉතින් මලයාලම් බයිබලේ මේ කොටසෙ ANVESHIPPIN KANDETHUM කියන්නෙ සොයන්න , හම්බවේවි කියලා..

IMDb 8.4/10 ක අගයක් ගන්න සමත් උන මේ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකට රංගනයෙන් ටොවිනෝ තෝමස් , සිද්ධික් , විජයකුමාර් , ආධ්‍යා ප්‍රසාද් , අර්තනා බිනූ , ඉන්ද්‍රන්ස් ඇතුලු නලු නිළියන් පිරිසක් සහභාගි වෙනවා , අධ්‍යක්ශණය ඩාර්වින් කුරියාකෝස් විසින්..

කතාවෙ මුල් විනාඩි 5 ගැන කියනවනම් චිංගවනම් පොලිස් බල ප්‍රදේශයේ සිදුවුණ ලව්ලි මාතන් කියන දැරියගෙ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශණය කරන්න පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ශක ආනන්ද් ( ටොවිනෝ ) සහ කණ්ඩායමට සිද්ධවෙනවා

එතනින් එහාට මුකුත් කියන්නෑ.

APPO , NOKKU , NINGAL KANUM

ඉතින් , බලන්න , ඔයාලා දකීවී

ඒ වගේම සබ් එකේ 95% ක වැඩ අවසන් කරපු වෙලාවක වෙලාව නැතුව අතහැර දාන්න හදද්දි ටයිම් ලයින් ටිකකුත් ගහලා දීලා ඉවර කරමු කියලා උදව් කරපු ඉදුවර නිසල් මල්ලිටත්, සමිත අයියටත්, ශාන් සසංග සහෝදරයටත් මදුශාන් ප්රියංකර සහෝදරයාටත්, කවරෙ හදලා පෝස්ට් එකේ වැඩවලට උදව් කරපු උචිනි අක්කටත් , ගොඩක් ස්තූතියි ❤️

Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Original title അന്വേഷിപ്പിൻ കണ്ടെത്തും
IMDb Rating 8.3 1,971 votes
TMDb Rating 6 1 votes

Director

Cast

Similar titles

Trending (2025) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Baby John (2024) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Saudi Vellaka (2022) Sinhala Subtitles
Anthakshari (2022) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles
The Roundup: Punishment (2024) Sinhala Subtitles
Theerppu (2022) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Rider

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published