
(Anbarivu (2022) Sinhala Subtitles) (Anbarivu (2022) Sinhala Sub)
ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ මීට දවසකට කලින් ආපු අලුත්ම ටැමිල් ෆිල්ම් එකක් අරගෙන.
මේක අපි කවුරුත් දන්න Hiphop Tamizha ගෙ පහරක් තමයි පැය දෙකයි විනාඩි හතලිස්පහක් ගෙවුනද කියලා ඇත්තටම හිතාගන්න බැරි වුනා මොකද ඒ තරමට කිසිම කම්මැලිකමක් නැතුව මේ ෆිල්ම් එක බලන්න පුළුවන් අනික මේක තමයි Hiphop Tamizha ගෙ ද්විත්ව චරිත කරන පලවෙනි අවස්ථාව
ඒ වගේම මේකේ සිංදු ටික BGM ගත්තත් සුපිරියටම කරලා තියෙනවා 😍 ඒ වගේම මේකේ IMDB 6.7/10 අරන් තියෙනවා ඉතිං වැඩිය කතා ඕනි නැ අපි කතාව ගැන පොඩ්ඩක් බලමු
කතාව ගැන
මේ කතාව පටන් ගන්නෙ අරසපුරම් කියන ගමකින් ඉතිං මේ ගමේ නායකයා තමයි මුනියන්ඩි මෙයාගේ දුව ලක්ෂ්මි මේ දුවත් එක්ක ප්රකාශම් කියන කෙනා යාලුවෙනවා හැබැයි ලක්ෂ්මි තමන්ගේ තාත්තාගෙ හිත රිද්දලා මුකුත් කරන්නෙ නැ කොහොම හරි මෙයාලා හොරෙන් බඳින්න ගිහින් ඒකත් නවත්තලා එද්දී මුනියන්ඩිට මේක ආරංචි වෙලා එතනට එනවා අන්තිමට මෙයාලාව බන්ඳලා දුන්නත් ප්රකාශම්ට නැන්දම්මාගෙ ගෙදර තමයි ඉන්න වෙන්නෙ හැබැයි දිය යටින් ගින්දර අරන් යන කෙනෙක් මෙයාලා එක්කම ඉන්නවා ඒ තමයි පසුපති.
හැබැයි ඉතිං ප්රකාශම්ටයි ලක්ෂ්මිටයි දරැවො දෙන්නෙක් හම්බෙනවා මෙයාාලා නිවුන්නු එක්කෙනෙක් අරිවු අනික් කෙනා අන්බු හැබැයි ඉතිං ගෙදර ප්රශ්න වෙලා කොහොම හරි ප්රකාශම් ගෙදරින් පැනලා යනවා අන්බු හැදෙන්නෙ අම්මා සියා ලඟ එතකොට අරිවු තාත්තා ලඟ හැදෙනවා මෙයාලා අයියයි මල්ලි වුනාට මාර වෙනස් ඉතිං තව කියන්න ඕනි නැ නේ එතකොට බලන්න දෙයක් නැති වෙයි එහෙනම් ඉතිං මොකද වෙන්නෙ කියලා ඔයාලාම බලන්නකො එහෙනම් හැමෝටම ජය වේවා..!!
(Anbarivu Sinhala Subtitle) (Anbarivu Sinhala Sub)