Video Sources 3746 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Alien: Romulus (2024) Sinhala Subtitles

Alien: Romulus (2024) Sinhala Subtitles

Everyone will hear you scream.Aug. 13, 2024USA119 Min.R
Your rating: 0
6 2 votes

Synopsis

(Alien: Romulus (2024) Sinhala Subtitles) (Alien: Romulus (2024) Sinhala Subtitle) (Alien Romulus Sinhala Subtitle) (Alien Romulus 2024 Sinhala Subtitle)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට කැම් පිටපතකට කරලා තියාගත්ත නිසායි මේ ඉක්මනින් දෙන්න පුළුවන් වුණේ.

හරි අපි දැන් චිත්‍රපටිය පැත්තට යමු. අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය Alien චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය, Alien: Romulus (2024)

ඔරිජිනල් Alien චිත්‍රපටය 20th Century Studios ආයතනය යටතේ තිරගත වෙන්නේ 1979 අවුරුද්දේදී. අධ්‍යක්ෂණය කරන්නේ Ridley Scott විසින්. 

ඊටපස්සේ චිත්‍රපටියට සීක්වල් 3ක් එකතුවෙනවා. නම් වශයෙන් කීවොත්,

1. James Cameronගේ අධ්‍යක්ෂණය යටතේ Aliens (1986)

2. David Fincherගේ අධ්‍යක්ෂණය යටතේ Alien 3 (1992)

3. Jean-Pierre Jeunetගේ අධ්‍යක්ෂණය යටතේ Alien Resurrection (1997)

ඊටපස්සේ ප්‍රධාන චිත්‍රපට වලින් බාහිරව ගිහින් Predator කතාවත් එක්ක එකතුවෙලා Alien vs. Predator විදිහට චිත්‍රපට 2ක් නිර්මාණය වෙනවා.

1. Alien vs. Predator (2004)
2. Aliens vs. Predator: Requiem (2007)

ඊටපස්සේ ඔරිජිනල් Alien චිත්‍රපටයේ අධ්‍යක්ෂක Ridley Scott ආයේ එළි බහිනවා ප්‍රීක්වල් චිත්‍රපටයක් කරන අදහසින්. ඒ අනුව ප්‍රීක්වල් චිත්‍රපට 2ක් නිර්මාණය වුණා.

1. Prometheus (2012)
2. Alien: Covenant (2017)

එතකොට මේ අද නිකුත්වුණ Alien: Romulus (2024) කියන්නේ Alien සම්බන්ධ 9වෙනි චිත්‍රපටිය. 

හරි දැන් වටපිටාව සුද්දයිනේ. අපි දැන් යමු චිත්‍රපටිය දිහාවට.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Fede Álvarez සහ රචනය Fede Álvarez සමඟින් Rodo Sayagues. Horror/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 59ක ධාවන කාලයක් අයත්. ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Cailee Spaeny, David Jonsson, Archie Renaux, Isabela Merced, Spike Fearn, Aileen Wu ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.

චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.

ඔයාලට ජයවේවා !!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Alien: Romulus (2024) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Original title Alien: Romulus
IMDb Rating 7.4 108,999 votes
TMDb Rating 7.1 1,216 votes

Director

Cast

Aileen Wu isNavarro
Navarro
Rosie Ede isWY Officer
WY Officer
Soma Simon is10-Year-Old Punk #1
10-Year-Old Punk #1
Bence Okeke is10-Year-Old Punk #2
10-Year-Old Punk #2
Viktor Orizu is10-Year-Old Punk #3
10-Year-Old Punk #3

Similar titles

Lasting Moments (2025) Sinhala Subtitles
Chaavu Kaburu Challaga (2021) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Rabbit Trap (2025) Sinhala Subtitles
Vicious (2025) Sinhala Subtitles
Vidaamuyarchi
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
Connect (2022) Sinhala Subtitles
Border (2021) Sinhala Subtitles
Karam (2025) Sinhala Subtitles
The School for Good and Evil (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published