Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles

Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles

Mar. 25, 2022India80 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles) (Achcham Madam Naanam Payirppu (2022) Sinhala Sub)

හරි ඔන්න මම අද අරගෙන ආවේ අද උදේ Amozon Prime එකෙන් එළිදක්වපු කමල් හසන්ගේ දුව ” Akshara Haasan ” රඟපාන ” Achcham Madam Naanam Payirppu ” කියන දෙමල ෆිල්ම් එක.. ඔන්න ඉතින් ඇවිත් පොඩි වෙලාවකින්ම මම ඔයාලට බලන්න අරගෙන ආවා.. මේකේ අධ්‍යක්ෂණය හා රචනය ” Raja Ramamurthy “

 
හරි කතාව ගැන කියන්නම් මෙහෙම..
 
පවිත්‍රා කියන්නේ වැදගත් සංගීත පරිසරයක් තියෙන පවුල් පසුබිමක ඉපදුනු කෙනෙක්.. එයාගේ ආච්චි ප්‍රසිද්ද ගායිකාවක් ඒත් එයාගේ අම්මා එයාට හැම වෙලේම බනිනවා ඔයාට තාම හරියට සිංදු කියන්න බැහැ කියලා.. ඉතින් ඒ කතාව එහෙම තියලා අපි මේ කතාවට එමු..
 

ඉතින් දවසක් පවිත්‍රාගේ අම්මයි තාත්තයි එයාලගේ නෑ කෙනෙක්ගේ මරණයක් වෙලා ඒකට යනවා පවිත්‍රාව විතරක් ගෙදර තනියම තියලා.. පවිත්‍රාට යාළුවො දෙන්නෙක් ඉන්නවා.. එතනින් කෙනෙක් එක්ක පවිත්‍රා කතා කරන ගමන් එයාගේ සෙක්ස් කරපු දේවල් ගැන අහනවා ( මුලින්ම සෙක්ස් කරපු ) ඉතින් එයාගේ යාලුවා කියනවා විස්තරේ.. දැන් පවිත්‍රාත් වැඩේ කරන්න ආසාවෙන් ඉන්නේ.. හැබැයි අනිත් යාලුවා මේ දේවල් වලට කැමති නැහැ..

 

(කොටින්ම කියනවා නම් පවිත්‍රා කියන්නේ හරිම ලැජ්ජාශීලි කෙල්ලෙක් එයාටත් මේවා හුරු නැහැ) ඉතින් මෙතනින් එයාට මොනවා වෙයිද ? ඔයාලම බලන්නකෝ..

 
මේ මම කෙටියෙන් කිව්වේ හැබැයි මීට වඩා දෙයක් මේ ෆිල්ම් එකේ තියෙනවා
එහෙනම් අරගෙන බලන්න මම ගියා එන්නම් ඈ තව අලුත් ෆිල්ම් එකක් අරගෙන..
බායි! බායි!

Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Original title அச்சம் மடம் நாணம் பயிர்ப்பு
IMDb Rating 4.2 2,057 votes
TMDb Rating 4.5 2 votes

Similar titles

Lakshya (2021) Sinhala Subtitles
Dirty Money (2024) Sinhala Subtitles
Biriyaani (2019) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
Warriors of Future (2022) Sinhala Subtitles
Phoenix (2025) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Maine Pyar Kiya (2025) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Oh My Dog (2022) Sinhala Subtitles
Unknown Origins (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published